ලoකාවෙ හොදම ස්ටොක් බ්‍රොකර් කව්ද බන්
Oli_Vili Well-known member Jun 11, 2017 5,381 6,337 113 Feb 16, 2020 #4 එහෙම හොඳයි කියලා එවුන් නෑ ලංකාවේ , උඹ හොඳට subject එක study කරලා උගෙත් උපදෙස් ඇතිව වැඩේ කරපන් , ඌ ට වැඩේ බාරදුන්නොත් කෙලිය හුටා තමයි
එහෙම හොඳයි කියලා එවුන් නෑ ලංකාවේ , උඹ හොඳට subject එක study කරලා උගෙත් උපදෙස් ඇතිව වැඩේ කරපන් , ඌ ට වැඩේ බාරදුන්නොත් කෙලිය හුටා තමයි
T TERR0RIST Well-known member Oct 20, 2018 591 163 83 pending Feb 16, 2020 #5 නරකම එකකුත් නෑ උඹ දැනගන්න ඕනේ ගේම ගහන්ඩ.