Best & Trust Online Shopping Sites - Discussion thread

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,674
    850
    113
    221/B Baker Street London
    What are the Best & Trust Online Shopping Sites in this list?

    1.http://www.ebay.com/
    2.http://www.buyincoins.com/
    3.http://www.mistertao.com/
    4.http://www.gadgettown.com/
    5.http://dx.com/
    6.http://www.dhgate.com/
    7.http://www.lightinthebox.com/
    8.http://www.tinydeal.com/
    9.http://www.chinavasion.com/
    10.http://www.alibaba.com/
    11.http://www.amazon.com/
    12.http://www.madeinchina.com/
    13.http://www.globalsources.com/
    14.http://www.everbuying.com/
    15.http://lightake.com/
    16.http://www.tigerdirect.com/
    17.http://www.newegg.com/
    18.http://www.kelkoo.co.uk/



    මෙතන සයිට්ස් 18ක් තියනවා.මේවා වලින්
    1.හොදම:yes:
    2.විශ්වාවාසවන්තම:D
    3.ෆ්‍රී ශිපින් තියන :rofl:

    ඒවා වගේම පොලු තිබ්බ:baffled::oo::frown: ඒවා ගැනත් මීට අමතරව තියන සයිට්ස් ගැනත් මෙතන වචනයක් කොටලා යන්න අමතක කරන්න එපා:P
     
    • Like
    Reactions: wawula

    smad

    Well-known member
  • Jan 11, 2007
    4,531
    427
    83
    日本
    1. Ebay - ගොඩක් බඩු ගෙන්නන් තියෙනව.
    2. Buyincoins - තාම ගෙන්නුවෙ එකයි. එක ආවා.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,927
    957
    113
    Katunayaka
    1.http://www.ebay.com/
    2.http://www.buyincoins.com/ sure

    10.http://www.alibaba.com/ Rs 10000 paduwak kawoooooooooooooo
     
    Last edited by a moderator:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,351
    2,271
    113
    Searching..........
    මම ebay වලින් විතරයි ගෙන්නුවෙ...
    ගෙන්නපු ඔක්කොම බඩු ආවා..
    වැඩිම පරක්කු උනේ මාසයයි..
    ඒ මාසෙටත් සෙලර් රිෆන්ඩ් දෙන්න හැදුවා...
    tomtop එකේ free mouse pad එක ආවා..