Best TV antenna

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උබ ඉන්න පැත්තේ ගස්, කදු හරි උස බිල්ඩින් හරි තියේ නම් මොන ඇන්ටෙනා වත් හරි යන්නේ නැතිවෙයි බන්. මටත් එහෙමයි ගේ වටේටම ගසුයි කදුයි. ඇන්ටෙනා පහකට වැඩිය මාරු කළා හරිගියේ නෑ.හැබැයි කාලයක් බූස්ටරයක් දාලතිබ්බ ඒ කාලේ ගොඩක් චැනල් හොදට පෙනුනා. ඒක පිච්චුනාට පස්සේ අලුතෙන් බුස්ටර්යක් ගියාම දැන් ඒවා එන්නේ නැතිලු. එක නිසා ඩයලොග් ටීවී ගත්ත දැන් නම් අවුලක් නෑ . සමහර අය කියනවා බටපොල හොදයි කියලා මටනම් හරිගියේ නෑ. උබ ඕන නම් එක දාලා බලපන්.
     
    Last edited:

    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    dekka kal :)
    Batapola Antenna thamai ithin..Originalma ganna oni..

    hebei mamanam Antenna walata samudila godak kal..wessoth witharai yanthan use wenne..

    Ow ban...dan enna welawak na ban.
    Wada ne.Anika e dawas wage wadak athi dewal na ne ban.
    Kunuharupa thiyenne okkoma.
    News balanna witharai one ban antennawa.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    බටපොල ඕනේ නෑ කඩවල් තියෙනවා සමනය ඇන්ටෙනා එකක් ගනින් 500 - 1000 වගේ
    Tv කේබල් එකක් දාලා අමුණ ගනින් එචරයි පැහැදිලිව පෙන්නේ නැතිනම් බුස්ට්ර් එකක් වෙනම අරන් හයි කරගනින්

    මමනම් කඩෙන් ඇන්ටෙනා වල තියෙන බටයක් ගෙනල්ලා 150ට ඒක V හැදෙ එන්න ලෑලි කල්ලට් තියෙලා ඇන ගැහුවා ඊට පස්සේ Tv කේබල් එකේ වයර් දෙක බට දෙකට අම්නුලා ෂොපින් එකකින් ඒක වහලා දැම්මා. අනිත් කොනට ජැක් ඒක සෙට් කරලා Tv එකට ගැහුවා හොදට පේනවා දැන් අවුරුදු 10 වැඩිය මන් බලන්නේ එහෙම
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    peo tv ganin ban.podi ganak gewwath kamak na machan wadayak nathuwa tv 1 balanna puluwan.naththan 1k penakota anika penne na.mamath epama wela anthimata peo tv gaththa machan.naththan gedara ewun hamadama churu churu ganawa penne na kiyala.:lol: