Best VGA!!Guys post ya comments.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    machan 590 eke gaana keeyada??? memory eka keeyada??? and overclocking kiyanne mokadda poddak kiyapanko , :D

    590 ගාන නම් මතක නෑ..

    overclock කරනව කියන්නෙ සරලව කිව්වොත් තප්පරෙකට පෙන්නන්න පුළුවන් frames ගාන වැඩි කරන එක.. හොද power supply එකක් අනිව තියෙන්න ඕනෙ.. core,shader,memory වල clocking speed එක වැඩි කර ගන්න පුළුවන් ලේසියෙන් ම software කෑල්ලක් දාගෙන..
    ඒ වගේම vga එකේ ජීවිත කාලෙත් ඉක්මනටම කෙටි වෙනව..:rolleyes:
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    its better to buy GTX 680 than GTX580.

    680 will cost you about 98K. If you go for 2 GTX560 and make a SLI. This will be equal or better than 680 and a bit less than 590.

    Price wise less than 680.
     
    Last edited: