Best VGA!!Guys post ya comments.

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    I want to buy a VGA and i want to buy a "Great" one..please guys post ya comments on buying a new vga.Which is good??

    Im thinking of buying an EVGA Nvidia card..I have a few cards in ma mind.If anyone uses tell me the price and other related info.

    1.EVGA NVIDIA 690
    2.EVGA NVIDIA 580 ti

    or are there any better ones ?
     
    • Like
    Reactions: Sadeepa Arosha

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    EVGA ජරාව කියල කස්ටිය කෑ ගහනව නේද >?
    මම නම් use කරල නෑ,,

    690 ගන්න සල්ලි තියේද ?
    8.gif

    almost ලක්ෂයක් වත් වෙයි මගෙ හිතේ.. හරියටම දන්නෙ නෑ..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    EVGA ජරාව කියල කස්ටිය කෑ ගහනව නේද >?
    මම නම් use කරල නෑ,,

    690 ගන්න සල්ලි තියේද ?
    8.gif

    almost ලක්ෂයක් වත් වෙයි මගෙ හිතේ.. හරියටම දන්නෙ නෑ..

    Kawda by EVGA jarawa kiyala kiyanne:P Evga hodama brand ekak:yes:hadai tikak price eka wedei.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    EVGA ජරාව කියල කස්ටිය කෑ ගහනව නේද >?
    මම නම් use කරල නෑ,,

    690 ගන්න සල්ලි තියේද ?
    8.gif

    almost ලක්ෂයක් වත් වෙයි මගෙ හිතේ.. හරියටම දන්නෙ නෑ..

    really?????? kattiya kiyanne EVGA hodai kiyalane..

    Salli kohoma hari hoya gena 690 ganna inne... patta neh 4GB ammooooooooo
     
    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    ඇයි බං VGA එකකට ඔච්චර සල්ලි නාස්ති කරන්නේ?......

    ගන්නවානම් EVGA හොඳයි... ඒක තමයි USA වල best selling brand එක
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    EVGA ජරාව කියල කස්ටිය කෑ ගහනව නේද >?
    මම නම් use කරල නෑ,,

    690 ගන්න සල්ලි තියේද ?
    8.gif

    almost ලක්ෂයක් වත් වෙයි මගෙ හිතේ.. හරියටම දන්නෙ නෑ..

    :confused: machan evga is one of the best
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    really?????? kattiya kiyanne EVGA hodai kiyalane..

    Salli kohoma hari hoya gena 690 ganna inne... patta neh 4GB ammooooooooo

    uba mnawada karanne vga eken? video editing? graphic designing? 690 eka lankawe na. gaming walatanam therumak na oka.aparade salli. salli thiyanawanam araganin.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Kawda by EVGA jarawa kiyala kiyanne:P Evga hodama brand ekak:yes:hadai tikak price eka wedei.

    ඇයි බං VGA එකකට ඔච්චර සල්ලි නාස්ති කරන්නේ?......

    ගන්නවානම් EVGA හොඳයි... ඒක තමයි USA වල best selling brand එක

    ඉතිං යකෝ මාව කන්න හදන්නෙ,, මම කියපු රෙද්දක් ඈ.. :baffled:
    tread දෙක තුනක් අතීතයෙ එළකිරියෙ පාවුනා වගේ මතකයි..:rolleyes:

    really?????? kattiya kiyanne EVGA hodai kiyalane..

    Salli kohoma hari hoya gena 690 ganna inne... patta neh 4GB ammooooooooo

    590 ගනින් බං පිස්සු කෙලින් නැතිව.. උබ 690 ට games තාම හදන්න හිතල වත නෑ.. උබ මොනාද කරන්නේ ? game ගැසීමේ පරමාර්තය මිසක් වෙන දෙයක් නැහැ නේ ?
    game ගහන්න 690 සල්ලි අපරාදෙ බොල !

    p.s :frown: ඉරිසියයි :frown:
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,211
    3,751
    113
    LONDON
    unless you have screen bigger than 1920x1080, no point wasting money for 690 or 580.

    Geforce 660Ti/670 or AMD(ATI) HD7870/7950 can handle latest games without any issue. 7870 is overclocking beast.
     
    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    ඉතිං යකෝ මාව කන්න හදන්නෙ,, මම කියපු රෙද්දක් ඈ.. :baffled:
    tread දෙක තුනක් අතීතයෙ එළකිරියෙ පාවුනා වගේ මතකයි..:rolleyes:

    hehe... ඔව් ඔව් ඉස්සර කාලේ දෙකක් තුනක් පාවුනා...