Dialog වෙතින් අලුත් Postpaid Voice Packages (On-net and Off-Net)

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    dialog.PNG


    Triple Blaster 498 (On-Net) | Triple Blaster 577 (On-Net & Off-Net)

    හොදම දේ තමයි, මේ පාර ගනන් දාලා තියෙන්නෙ දැනට තියෙන බදු ඇතුලත්ව.

    Monthly Rental​

    Rental498.00
    (Including tax)

    Call Charges​

    Free Outgoing - Voice Minutes to Any Network1000 mins
    Outgoing Rate - Voice to Any Network (Per Minute)Rs. 1.50

    SMS Charges​

    Free SMS to Any Network1000
    SMS Rate to Any NetworkRs. 0.20

    Data Charges​

    Free Data1.5GB anytime


    ------------

    Details​

    Monthly Rental​

    Rental577.00
    (Including tax)

    Call Charges​

    Outgoing (Voice) D2D FREE Minutes1000 mins
    Free Outgoing - Voice Minutes to Any Network1000 mins
    Outgoing Rate - Voice to Any Network (Per Minute)Rs. 1.50

    SMS Charges​

    D2D FREE SMS1000
    Free SMS to Any Network1000
    SMS Rate to Any NetworkRs. 0.20

    Data Charges​

    Free Data3GB anytime



    මෙක App එකෙන් Activate කරගන්න, දැනට Postpaid Connection එකක් තියෙනන්ම්, එක Upgrade / Downgrade කරන්න පුලුවන්. නැත්නම්, recommend කරෙ, තියෙන පොඩි පැක්ජ් එකකට Postpaid හදාගෙන, එකෙන් අලුත් Packages වලට Same Day Upgrade වෙන්න පුලුවන් කියලා. දැනට App එකෙන් කරගන්නවනම් ඔහොම තමයි කරන්න වෙන්නෙ..
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    Hutch Rs345

    Anynet - 1000mins

    Bonus 500min h to h


    2Gb anytime data

    1000sms - any net

    Hutch internet නම් අවුල්. සමහර වෙලාවට හොදටම හොදයි, සමහර වෙලාට පට්ට අවුල්.. Voice ගැන නම් ලොකු දැනීමක් නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    498 ට ඕකුන් 700 - 800 විතර බිල් එවයි අර tax මේ Tax දාලා මගේ පැකේජ් එකක් තියෙනවා 690 ට බිල් එක එක්දාහස් ගානක් හැමදාම
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    498 ට ඕකුන් 700 - 800 විතර බිල් එවයි අර tax මේ Tax දාලා මගේ පැකේජ් එකක් තියෙනවා 690 ට බිල් එක එක්දාහස් ගානක් හැමදාම
    මම 498/- reload දාලා Activate කරගන්නේ මාසෙම පාවිච්චි කරනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Package එක හොද උනාට උන් කපටි වැඩක් කරා...... ඕක පර් මිනිට් වලට බිල් වෙන්නෙ. එතකොට විනාඩියයි තත්පරයක් කතා කරත්, විනාඩි දෙකක්ම අඩු වෙනව. :baffled:

    පර් සෙකන්ඩ් තිබ්බ නම් පට්ට..... මගේ මොබිටෙල් එකක් තියේ එනි නෙට්වර්ක් විනාඩි 1000 ක්. ඒක පර් මිනිට් බිලින් නිසා, හැම මාසෙම ඉවර වෙනව. ඒත් ඩයලොග් බ්ලාස්ටර් එක පර් සෙකන්ඩ් බිල් නිසා, හැම මාසෙම ඉතුරු වෙනවත් එක්ක වෙලාව......!! :yes:
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    577ට දෙන ඒවගෙන හරියට බාගයයි 498ට දෙන්නෙ, එහෙමනම් ගානත් බාගයක් වෙන්න ඕනි 288.5 ක් වෙන්න ඕනි :cautious:
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    Ado mage danata tiyenne power plan eka dan oka damahama ekata udin da oka enne?
    anika oka masen mesta active karanna one ekak da?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹල ඔච්චරටම කොලුත් කරනවද බන් ? මට නම් කෝල් එකක් එද්දී මරනවා වගේ. :lol: