මම මේ කියන දේට උබ අකමැති වෙන්න පුළුවන්. කියවන වෙනත් කෙනෙක්ට හරි උදව්වක් වෙයි කියලා හිතලයි මම මෙහෙම කියන්නෙ.
උබලගෙ වෙඩිම උබලගේ නෑදෑයින්ට තවත් එක දවසක් විතරයි. කසාද බැඳලා දරුවෙක් හදාගත්තට පස්සෙ උබලට ඔය වීඩියෝස් ෆොටෝස් බල බල ඉන්න කාලයක් ලැබෙන්නෙත් නෑ. ඒ නිසා උබලටත් ඒ දවස තවත් එක දවසක් විතරයි. එක දවසකට ලක්ෂ ගානක් වියදම් කරන්නෙ නැතුව. කසාද බැඳලා වටේටම ණය කාරයො නොවී වයිෆුයි දරුවොයි එක්කලා සතුටින් කාලය ගෙවන්න පුළුවන් අනාගතයක් හදාගනින්. වෙඩිමට එන මිනිස්සු උබලට කුණු කතා කියාවි, හැබැයි උබලට ගෙයක් දොරක් හදාගන්න බැරුව කැඩිච්ච වාහනය හදාගන්න බැරුව සල්ලි නැතුව ඉන්න උනොත් වටේ ඉන්න උන් පුකෙනුත් හිනාවෙයි.
ජය මංගලම්[/QUOTE
Aniwaaaaa mcn
Daaanayak deeepan bn anaaatha niwaaasayakata