best youtuber ever seen after harald

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎


    මූ නම් මාර එල පොරක් බන්. මාර ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු එක්ක. තාම නෙගිටිව් එකම දෙයක් කිව්වේ නැහැ ලන්කාව ගැන.
     
    • Like
    Reactions: hekelum

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හැරල්ඩ් කාරයානම් අලීඑක්ක යන අනිත් ඩයල් එක ඌ නම් අමුතු විදිහේ එකෙක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    මූ කොත්තුවක් කන්න හම්බයෙක්ගෙ කඩේකට රිංගලා ඒකේ එකාට මූ ඉරාන් කිව්වම කැරි හම්බයා අහස පෙන්න පෙන්න මොනාද මන්ද කිය කිය එක විකාරයයි. කොහොම හරි මූ මුස්ලිම් නිසා නොමිලේ කොත්තු දෙන්න හදනවා පට්ටම රේසිස්ට්.

    තව බ්‍රිටිශ් පොන්නයෙක් ඉන්නවා ඌ ලංකාවේ වීඩියෝ අස්සෙ ඉන්ශල්ලා කියනවා.

    එ අතින් බැලුවම හැරල්ඩ් නම් පට්ට කොලිටි පොරක්. ඌගෙ එකම අවුල විකාර කෑම කන එක.
     
    • Like
    • Haha
    Reactions: Voltage and redux

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,688
    16,671
    113
    Ela porak thama..balanna asai.utath lankawa hithata allala..visa dik kara kara innawa.😀