What is the best Wireless Router brand in international market...?
Tomson, D-link, Amped Wireless, ASUS , Cisco...+++ ?????
පුළුවන් නම් මොඩ්ල් එකයි ප්‍රයිස් එකයි දාපං මචාංලා....
ස්පීඩ් එක එලට තියෙන්න ඕනෙ. මට කොම්පියුටර් 2ක් ඩිරෙක්ට් සම්බන්ද කරන්න ඕනෙ.. ඊට අමතරව වයර්ලස් සම්බන්ද කරන්නත් ඕනෙ එක ලැප්ටොප් එකක්. සහ මොබයිල් ෆෝන් සදහා..
(ගෙදරකට)
කල්පැවැත්ම හොද වෙන්නත් ඕනෙ...
Last edited:

