Bestweb 2023

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    1. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් ආයතනයන්ගේ හොඳම වෙබ් අඩවිය තේරීම සඳහා පැවැත්වෙන BestWeb තරඟාවලිය සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදා නිළ වෙබ් අඩවිය වන https://www.navy.lk වෙබ් අඩවිය, නාවික හමුදා තොරතුරු තාක්‍ෂණ අංශය මඟින් නව මුහුණුවරකින් යුතුව නිර්මාණය කර ඉදිරිපත් කර ඇති අතර, මෙම තරඟය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2023 ජූලි මස 05 වන දින සිට ජූලි මස 12 වන දින දක්වා අවස්ථාව පවතී.

    2. මෙම තරඟය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා https://www.navy.lk වෙබ් අඩවිය වෙත පිවිස, එහි දකුණු පස ඇති BestWeb.lk ලාංඡනය මත click කර, එම වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි (Register) වී, එහි Government Websites කාණ්ඩය තුල ඇති https://www.navy.lk වෙබ් අඩවියට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතී. (මේ සඳහා ජංගම දුරකථන අංකයන්, පෞද්ගලික විද්‍යුත් ලිපිනයන් සහ නාවික හමුදා විද්‍යුත් ලිපිනය භාවිතා කල හැක).
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    oka scam ekakda? Bestweb thorana eka.

    1. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් ආයතනයන්ගේ හොඳම වෙබ් අඩවිය තේරීම සඳහා පැවැත්වෙන BestWeb තරඟාවලිය සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදා නිළ වෙබ් අඩවිය වන www.navy.lk වෙබ් අඩවිය, නාවික හමුදා තොරතුරු තාක්‍ෂණ අංශය මඟින් නව මුහුණුවරකින් යුතුව නිර්මාණය කර ඉදිරිපත් කර ඇති අතර, මෙම තරඟය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2023 ජූලි මස 05 වන දින සිට ජූලි මස 12 වන දින දක්වා අවස්ථාව පවතී.

    2. මෙම තරඟය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා www.navy.lk වෙබ් අඩවිය වෙත පිවිස, එහි දකුණු පස ඇති BestWeb.lk ලාංඡනය මත click කර, එම වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි (Register) වී, එහි Government Websites කාණ්ඩය තුල ඇති www.navy.lk වෙබ් අඩවියට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතී. (මේ සඳහා ජංගම දුරකථන අංකයන්, පෞද්ගලික විද්‍යුත් ලිපිනයන් සහ නාවික හමුදා විද්‍යුත් ලිපිනය භාවිතා කල හැක).
    https://jobbank.navy.lk/
    kiyala ekakatane redirect wenne...
    ------ Post added on Jul 10, 2023 at 8:14 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,631
    11,624
    113
    mona navy da yako indiawen fisherman la tika alla ganna baha.. un ape malu tika okoma allan yanawa..
    indiawen, pakisthanen hora paren kudu, ganja, hora badu okkoma enawa..

    habai colombo iskola langa, supermarket, shopping mall wala okkoma rajaye salli walin navy eke wahana wala unge wife la lamai private gaman yanawa athal eke..
    thawa samaharu navy ekata wahane dala rent ekath gannawa..
    api thama me okotama gewanna ona..

    yudde kale army navy hitapu ewun 90% dan retired. dan inne yudde dakalawath nathi ewun..
     
    • Wow
    Reactions: nmcjanaka

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    mona navy da yako indiawen fisherman la tika alla ganna baha.. un ape malu tika okoma allan yanawa..
    indiawen, pakisthanen hora paren kudu, ganja, hora badu okkoma enawa..

    habai colombo iskola langa, supermarket, shopping mall wala okkoma rajaye salli walin navy eke wahana wala unge wife la lamai private gaman yanawa athal eke..
    thawa samaharu navy ekata wahane dala rent ekath gannawa..
    api thama me okotama gewanna ona..

    yudde kale army navy hitapu ewun 90% dan retired. dan inne yudde dakalawath nathi ewun..
    10% hari innawane:D