1. ශ්රී ලංකාවේ රාජ්ය හා පෞද්ගලික අංශයට අයත් ආයතනයන්ගේ හොඳම වෙබ් අඩවිය තේරීම සඳහා පැවැත්වෙන BestWeb තරඟාවලිය සඳහා, ශ්රී ලංකා නාවික හමුදා නිළ වෙබ් අඩවිය වන https://www.navy.lk වෙබ් අඩවිය, නාවික හමුදා තොරතුරු තාක්ෂණ අංශය මඟින් නව මුහුණුවරකින් යුතුව නිර්මාණය කර ඉදිරිපත් කර ඇති අතර, මෙම තරඟය වෙනුවෙන් ඡන්දය ප්රකාශ කිරීම සඳහා 2023 ජූලි මස 05 වන දින සිට ජූලි මස 12 වන දින දක්වා අවස්ථාව පවතී.
2. මෙම තරඟය වෙනුවෙන් ඡන්දය ප්රකාශ කිරීම සඳහා https://www.navy.lk වෙබ් අඩවිය වෙත පිවිස, එහි දකුණු පස ඇති BestWeb.lk ලාංඡනය මත click කර, එම වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි (Register) වී, එහි Government Websites කාණ්ඩය තුල ඇති https://www.navy.lk වෙබ් අඩවියට ඡන්දය ප්රකාශ කිරීමට හැකියාව පවතී. (මේ සඳහා ජංගම දුරකථන අංකයන්, පෞද්ගලික විද්යුත් ලිපිනයන් සහ නාවික හමුදා විද්යුත් ලිපිනය භාවිතා කල හැක).

Last edited: