• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගේ ත්‍රෙඩ් එකේ ගොඩක් කොල්ලෝ හොදයි කියල තිබ්බ නිසා ඩවුන් කරල පළවෙනි එපිය පැලුව විතරයි එක හුස්මට පළවෙනි සීසන් එකේ එපි 10යම බැලුවයි කියහංකෝ. :D බ්‍රේකින් බෑඩ් තරම්ම නොවුනත් පට්ට කතාව බන්. :D vince gilligan කාරයාගේ කතා පට්ටයි වගේ.

    එක එක විකාර පිටසක්වල මගුලුයි, සුපර්නැචුරල් පවර්ස්, සුපිරි වීරයෝ, බල්ප් පත්තු වෙන තුවක්කු තියෙන ගැජමැටික්ස් විකාර අප්පිරිය වෙලා තිබ්බේ. මේව තමයි සුපිරි කතා බන්. :P
     
    • Like
    Reactions: Welusumana

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    breaking bad balala ewarai, eke hitapu lawyer dial eke story ekada yanne ?

    Breaking bad tharam sira nadda ? :O
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    matanam harigiye na ban. episode deka thunak amaruwen baluwa. passe atha arala damma.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    ඔව් ඔව්.පට්ට කතාව...සීසන් දෙකේ අරකෙ ඉන්න කට්ටියත් ගොඩක් එනවලු නේද...:D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කඩ්ඩ බැරි එකා;19975588 said:
    අම්මට සිරි තෝව දැක්ක කල්. කොහොද යකෝ මැක බෑවිලා හිටියේ? :angry::angry::angry::D

    kohomada sinhalu :P ohe innawa bn, busy minissune dan :rolleyes: :D
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    dude!!!! watch Shield and The wire :yes: :yes: Breaking Bad > Better call Saul> Game of thrones > The Wire > Shield > Sons of anarchy > Hannibal > Homeland > Vikings > True Detectives > Dexter ...

    and don't watch anything with Sinhala subs, they'll destroy the quality of the show. :yes: