ado mama lucy download kara fatta quality audio better than yify
thanks alot
habai thama films tikai and seeders la tiki inne![]()
ඔව් බන්..ලගදි පටන් ගෙන තියෙන්නේ.. පට්ට නෙහ්.?
www.furk.net එකෙන් direct ගනින්..
ado mama lucy download kara fatta quality audio better than yify
thanks alot
habai thama films tikai and seeders la tiki inne![]()

720p එකක් 350 MB නේ , කොහොමද එහෙම කරන්නේ? ඇයි yifi ලගේ ඒවා 1 GB පනින්නේ

ඒකත් බලපං. උගෙත් සයිස් එක අඩුයි.. එකම අවුල ඕඩියෝ ට්‍රැක් දෙකක් තියෙන එක. ඩිෆෝල්ට් ප්ලේය් වෙන්නෙ හින්ඩි එක.. ඒ නිසා එක පාරට ඉන්ඩියන් ජරාවක් ඇහිල වමනෙ යන්න වගේ එනව. ඒ ඇරෙන්න නං අවුලක් නෑ
උඹ 1280p බාන නිසා720p එකක් 350 MB නේ , කොහොමද එහෙම කරන්නේ? ඇයි yifi ලගේ ඒවා 1 GB පනින්නේ

වෙන උන් සෙට් උනේ නෑ බන්.. තැන්ක්ස්.අඩෝ පට්ටයි බං..
හැබැයි ෆිල්ම් නං පොඩ්ඩයිනෙ බං තියෙන්නෙ :/
මේ වගේ අඩු සයිස් දෙන උන් වෙන නැද්ද බං ?
480p හෝ ඊට වැඩි..
720pම වෙන්න ඕනෙ නෑ..
2+
elakiri machan.thanks link ekata

එල බන්..ela ela, lucy akkava banna damma, balamu kolitiya kohomada kiyala.
You must spread some Reputation around before giving it to wingman again.![]()
sample na ne ban...aran balanna poddak

