idm nm
C:\Users\user\AppData\Roaming\IDM\DwnlData\username\ ගිහින් බලන්නත් පුළුවන්..
මෙන්න sample එකක්..
https://www.dropbox.com/s/yg2nureiimz4zpq/Lucy.2014.720p.x265.MaTY.DarkU.mkv?dl=0

720p එකක් 350 MB නේ , කොහොමද එහෙම කරන්නේ? ඇයි yifi ලගේ ඒවා 1 GB පනින්නේ
Lucy eke tawama bluray release wela ne.web rip ekak tiyenne !
මේ uploader සමහර movies නම් කරල තියෙනව වරදියි නේද බන්
Dawn Of The Planet Of The Apes එකයි Lucy එකෙයි bluray rips තාම release වෙලාවත් නෑ ඒ උනත් bluray කියල දාල තියෙනවානෙතාම web rip නෙ බන් තියෙන්නෙ මාත් මේ ඒ set එකේ Bluray set එක එනකන් හිටියෙ
release කරන version එක හරියටම දැම්මනම් හරි
මාත් බැලුවෙ ඒක තමා තාම bluray release වෙලා නෑනෙLucy eke tawama bluray release wela ne.web rip ekak tiyenne !
මචන් දැන් ඕකෙ source එක web rip එකක් නිසා bluray එක තරම්ම quality එකක් නෑ බන් bluray copy එකක් එනකන් ඉදලම rip කලානම් තමා හොදIdm එකෙන් පොඩ්ඩක් download කරලා බලපං temp වලින් quality එක.
web rip bdrip කියල අප්ලෝඩ් කරනව ? :O
මොන පව් කාර වැඩක්ද යකෝ ඕක.. යකෝ පණ පිටිං පොලොව පැලිල අපායට ඇදගෙන යයි මේ කරන පව් කාර වැඩේට..
web rip bdrip කියල අප්ලෝඩ් කරනව ? :O
මොන පව් කාර වැඩක්ද යකෝ ඕක.. යකෝ පණ පිටිං පොලොව පැලිල අපායට ඇදගෙන යයි මේ කරන පව් කාර වැඩේට..
මචන් දැන් ඕකෙ source එක web rip එකක් නිසා bluray එක තරම්ම quality එකක් නෑ බන් bluray copy එකක් එනකන් ඉදලම rip කලානම් තමා හොද
මාත් බැලුවෙ ඒක තමා තාම bluray release වෙලා නෑනෙ
uploader ලන්කාවෙම එකෙක්ද කොහොදො තමයි
වැඩේ නම් හොදයි හැබැයි හරියට කරනවානම් තමයි හොද.