kohomada karanne kiyapan balanna

වැඩිම ලකුණු අරන් තියෙන එකාට අලලා දැම්මේ බන්. මටත් තේරෙන්නේ නැත්තේ කොහොමද සින් එක වෙන්නේ කියලා.![]()
karana vidiya dena gatth nam try karanna tibuna

ඔව් බන් මම මේ යුටියුබ් එකේ බැලුවා ලොකු ලොකු ගණන් දාල සුදු කෙලින උන් ඉන්නවා.![]()
podi ganakin patan ganna tibuna nam athi nikam inna gaman
10$ අඩුම බන්. පොඩ්ඩක් රිසර්ච් පාරක් දැම්මා නම් හරි
Site eka mokada mcn
betway.com එකේ මචං දැම්මේ. රිසක් වැඩක්, අර මැතිවුස් එහෙම තරග පාවා දුන්නේ. උන්ට වෙන වෙනම ඔට්ටු අල්ලන්න පුළුවන්.
shuwer nam eth awlak neha balamu poddak hoyala.
වෝල්ඩ් කප් එකට ඔට්ටු දන්න එහෙමත් පුළුවන් 
Ela try ekak denna one
පොඩ්ඩක් ඔට්ටුව දන්න කලින් app එක දාන රිසර්ච් එකක් දෙන්න මචංපොඩ්ඩක් ඔට්ටුව දන්න කලින් app එක දාන රිසර්ච් එකක් දෙන්න මචං