BETWAY-සුදුකෙළිමු-ගොඩයමු.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BETWAY-සුදුකෙළිමු-ගොඩයමු.

    සූදු කෙළිමු ජීවිතය ජය ගමු??? කවුද වෙන betway එකේ සුදු කෙලින උන් ??


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kohomada karanne kiyapan balanna

    වැඩිම ලකුණු අරන් තියෙන එකාට අලලා දැම්මේ බන්. මටත් තේරෙන්නේ නැත්තේ කොහොමද සින් එක වෙන්නේ කියලා.:oo:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩිම ලකුණු අරන් තියෙන එකාට අලලා දැම්මේ බන්. මටත් තේරෙන්නේ නැත්තේ කොහොමද සින් එක වෙන්නේ කියලා.:oo:

    karana vidiya dena gatth nam try karanna tibuna
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    karana vidiya dena gatth nam try karanna tibuna

    ඔව් බන් මම මේ යුටියුබ් එකේ බැලුවා ලොකු ලොකු ගණන් දාල සුදු කෙලින උන් ඉන්නවා.:shocked:
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් බන් මම මේ යුටියුබ් එකේ බැලුවා ලොකු ලොකු ගණන් දාල සුදු කෙලින උන් ඉන්නවා.:shocked:

    podi ganakin patan ganna tibuna nam athi nikam inna gaman
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Site eka mokada mcn

    betway.com එකේ මචං දැම්මේ. රිසක් වැඩක්, අර මැතිවුස් එහෙම තරග පාවා දුන්නේ. උන්ට වෙන වෙනම ඔට්ටු අල්ලන්න පුළුවන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    shuwer nam eth awlak neha balamu poddak hoyala.

    එක සැරේ ඔලුවට වැටෙන්නේ නෑ මචං. ටිකක් වෙන්නේ මොනවද කියල බැලුවා නම් තේරෙයි.:) වෝල්ඩ් කප් එකට ඔට්ටු දන්න එහෙමත් පුළුවන් :dull:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ගොඩක් වෙලාවට මචන් අඩුවෙන්ම ගෙවන්නේ ඔකේ හොදටම සෙල්ලම් කරන එකාට. ඌ වැඩියෙන් ලකුණු අරන් නම් උට ඔට්ටුව දන්න ඕනි