Beware: iPhone 7 has two versions

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    There are two versions of the iPhone 7 -- and one is way slower

    iphone-7-and-7-plus-400x400.jpg

    The American tech giant Apple inc.’s latest edition ‘iPhone 7’ is said to have two versions. Some iPhone 7’s use a Qualcomm modem, while others have an Intel modem.

    This distinction could make a difference in how fast the phone can send messages and load apps. A new report from Cellular Insights indicates that the Qualcomm modem performed 30% better than Intel’s.

    Initially only the iPhone 7 Plus was tested. However the two types of modems are also used in the iPhone 7.

    It is said that the speedy Qualcomm version is sold in China, Japan and the U.S. However, not all the shops in the U.S sell the faster version. T-Mobile, AT&T and Telstra include the Intel modem.

    How do you make sure the right purchase of the phone? If you have a Verizon (VZ, Tech30), Sprint (S) or SIM-free model, you’re in good hands, according to the Cellular Insights report.

    In order to determine if your iPhone has the Intel modem, check the model number, found in small print on the back of your smartphone. The Intel modem is in ‘Model A1778’ and ‘Model A1784’.

    When the issue reached the Apple Company, they did not reason out as to why they offer two different modems.

    However, Some reports have suggested that by shifting some of its modem business to a Qualcomm (QCOM, Tech30) competitor, Apple gains leverage to extract better prices from Qualcomm.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ගාණනම් එකම වෙන්න ඇති..ඇපල් නේ.:lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Performance අවුලක් නැ. ඇපල් කියල ගහල තිබුනනම් ඇති. අපේ වුන් ගන්නවා
    ටිකක් පල්ලෙහාට වෙන්න බලපන්.. ඉන්නවා ඒ වගේ බුවෙක් :lol:
     
    Last edited:

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Performance අවුලක් නැ. ඇපල් කියල ගහල තිබුනනම් ඇති. අපේ වුන් ගන්නවා
    ටිකක් පල්ලෙහාට වෙන්න බලපන්.. ඉන්නවා ඒ වගේ බුවෙක්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Performance අවුලක් නැ. ඇපල් කියල ගහල තිබුනනම් ඇති. අපේ වුන් ගන්නවා
    ටිකක් පල්ලෙහාට වෙන්න බලපන්.. ඉන්නවා ඒ වගේ බුවෙක් :lol:

    Thank you for your compliments machan.

    සාමන්‍ය දැනීම නැතිකමට අපිට කරන්න දෙයක් නෑ බ්‍රෝ. ඇපල් මෙතනදී සරලව කරලා තියෙන්නේ CDMA band එකට ගැලපෙන්න වෙන මොඩම් එකකුත්, එහෙම නැති ඒවලට තවත් මොඩම් එකකුත් පාවිච්චි කරනවා. මෙහෙම කරන්නේ නියමිත quality එක පවත්වාගෙන යන්න. අම්මව විකුණලා හරි සල්ලි හොයන බ්ලොග් වලින් මේක දැකලා low quality modem එකක් ගහලා කියලා බෙරිහන් දෙනවා. ඒක දකින අපේ විද්වත්තු මෙතන ඇරගන්නවා.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Thank you for your compliments machan.

    සාමන්‍ය දැනීම නැතිකමට අපිට කරන්න දෙයක් නෑ බ්‍රෝ. ඇපල් මෙතනදී සරලව කරලා තියෙන්නේ CDMA band එකට ගැලපෙන්න වෙන මොඩම් එකකුත්, එහෙම නැති ඒවලට තවත් මොඩම් එකකුත් පාවිච්චි කරනවා. මෙහෙම කරන්නේ නියමිත quality එක පවත්වාගෙන යන්න. අම්මව විකුණලා හරි සල්ලි හොයන බ්ලොග් වලින් මේක දැකලා low quality modem එකක් ගහලා කියලා බෙරිහන් දෙනවා. ඒක දකින අපේ විද්වත්තු මෙතන ඇරගන්නවා.

    හරි හරි ඔයා ඉතින් ඇපල් කන්නකෝ. ඔයා තමයි සියල්ල දත්. . හාද ? :lol:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරි හරි ඔයා ඉතින් ඇපල් කන්නකෝ. ඔයා තමයි සියල්ල දත්. . හාද ? :lol:

    මිනිහෙකුට කියන්න පුලුවන් සරලවම භාශාවෙන් කියුවා. තේරුම් ගන්න නොගන්න එක ඔබතුමන්ගේ වගකීමක්. :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මිනිහෙකුට කියන්න පුලුවන් සරලවම භාශාවෙන් කියුවා. තේරුම් ගන්න නොගන්න එක ඔබතුමන්ගේ වගකීමක්. :)

    හා ද ? :lol: ඇයි බන් උබට මොනාහරි කිවුවම ඩෝන් යන්නේ ? කලින් thread වලදිත් මං දැකල තියෙනව උබට හෙනට ඩෝන් යනව :nerd:
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    oke aula thama BB fail unahama anik phone wage neme replace karata wadak na . 7 eka nag thama BB test karanna set une na but anith ewa ehema thama. as far as I know qualcomm is better then intel
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හා ද ? :lol: ඇයි බන් උබට මොනාහරි කිවුවම ඩෝන් යන්නේ ? කලින් thread වලදිත් මං දැකල තියෙනව උබට හෙනට ඩෝන් යනව :nerd:

    මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..

    මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..
     
    • Like
    Reactions: biskubiskulahila

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..

    මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..

    Congratulations !
    You just discovered one point to the topic why we are still 3rd world country!