Beware: iPhone 7 has two versions

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..

    මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..

    පොහ් ඉතින් උබගේද ඇපල් කම්පැණිය?:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,364
    13,962
    113
    මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..

    මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..

    ඇපල් ෆෝන් එකක ගානම වෙනවා අනික් බ්‍රෑන්ඩ් වල flagship device එකකුත්.....ඉතින් ඇපල් ගන්න සල්ලි නැතුව බනිනවා කියන එක නම් පට්ටම මෝඩ කතාවක්​
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඉතින් බන් CDMA නැති නෙට්වර්ක් වලට මොකටද CDMA Chip එකක් තිබිලා?
    හරියට නිකම් කකුල් දෙකක් තියෙන මිනිහෙක්ට සපත්තු 3ක් දීලා වැඩක් නැහැ වගේ
    GSM නෙට්වර්ක් වලට CDMA මෝඩම් කෑල්ල වැඩක් නැහැ
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..

    මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..

    Bitter truth. :yes::yes:
     
    • Like
    Reactions: ryanex

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇපල් ෆෝන් එකක ගානම වෙනවා අනික් බ්‍රෑන්ඩ් වල flagship device එකකුත්.....ඉතින් ඇපල් ගන්න සල්ලි නැතුව බනිනවා කියන එක නම් පට්ටම මෝඩ කතාවක්​

    උන්ට ඒවා ගන්න පුලුවන් නමුත් අර බැනීමට තියෙන පහත් මානසිකත්වය අඩු වෙන්නේ නෑ..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් බන් CDMA නැති නෙට්වර්ක් වලට මොකටද CDMA Chip එකක් තිබිලා?
    හරියට නිකම් කකුල් දෙකක් තියෙන මිනිහෙක්ට සපත්තු 3ක් දීලා වැඩක් නැහැ වගේ
    GSM නෙට්වර්ක් වලට CDMA මෝඩම් කෑල්ල වැඩක් නැහැ

    මෝඩයන්ට ඕක තේරෙන්නේ නෑනේ.. කියලා දුන්නහම අපි ඇපල් වලට කඩේ යනවාලු.. අනේ හුකේ.. :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol::lol::lol:රිදිලා Iගොබ්බයට:lol:.බූරුවෝ ෆෝන් වලින් මිනිස්සු මනින්න එපා..රට නෙමේ කොහේ හිටියත් ගොන් ගතියනම් එහෙමමයි..:lol::lol:

    කව්ද මෙතන එහෙම කලේ.. මම ඔයාගේ මානසික තත්වය ගැන කියුවේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෝඩයන්ට ඕක තේරෙන්නේ නෑනේ.. කියලා දුන්නහම අපි ඇපල් වලට කඩේ යනවාලු.. අනේ හුකේ.. :lol:

    ඔව් ඔව් උබ දන්නවා CNN එකටත් වඩා..:lol::lol:අනේ ඕයි.ඇපල් වල මොකක්හරි වැරද්දක් මොකෙක් හරි දැම්මොත් දුවගෙන එනවා රෙද්ද උස්සගෙන.ටීම් කූක් තොගේ බාප්පද?:lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් ඔව් උබ දන්නවා CNN එකටත් වඩා..:lol::lol:අනේ ඕයි.ඇපල් වල මොකක්හරි වැරද්දක් මොකෙක් හරි දැම්මොත් දුවගෙන එනවා රෙද්ද උස්සගෙන.ටීම් කූක් තොගේ බාප්පද?:lol:

    Read the technical specs machan. ඉන්ග්‍රීසි ටිකක් තේරෙනවා ඇති නේ.