Beware: iPhone 7 has two versions

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙනම් අදහන්නේ නැතුව ඒවා පාවිච්චි කරගෙන හිටපන්

    කවුද අදහන්නේ මෙතන? සරලව මොකක්ද මේ වෙනස කියලා තේරුම් කරලා දෙද්දි ඒක තේරෙන්නේ නැති ගොඩේ බයියන්ට මට කරන්න දෙයක් නෑ..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..

    මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..

    Meke kisima logic ekak nae ban salli thiyana un apple ganne nethi un innawa :yes:

    ඇපල් ෆෝන් එකක ගානම වෙනවා අනික් බ්‍රෑන්ඩ් වල flagship device එකකුත්.....ඉතින් ඇපල් ගන්න සල්ලි නැතුව බනිනවා කියන එක නම් පට්ටම මෝඩ කතාවක්​

    :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Meke kisima logic ekak nae ban salli thiyana un apple ganne nethi un innawa :yes:

    මම පාවිච්චි කරන්නේ මට ඒකේ යම් යම් අත්‍යවශ්‍ය දේවල් තියෙන නිසා මචං. සමහරුන් ඒකක් ගන්න phone එකේ commitment එකට කැමති නෑ. Ex: Tempered glass, Phone cover, iCould data plan, Paid apps වගේ ඒවා ගන්න ලොකු අමතර මුදලක් යට කරන්න ඕනා නිසා.. tempered glass, phone cover මොක ගත්තත් දා ගත්තට අනික් ඒවලට මාසිකව තරමක් ලොකු මුදලක් වැය වෙනවා..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    කවුද අදහන්නේ මෙතන? සරලව මොකක්ද මේ වෙනස කියලා තේරුම් කරලා දෙද්දි ඒක තේරෙන්නේ නැති ගොඩේ බයියන්ට මට කරන්න දෙයක් නෑ..

    මම පාවිච්චි කරන්නේ මට ඒකේ යම් යම් අත්‍යවශ්‍ය දේවල් තියෙන නිසා මචං. සමහරුන් ඒකක් ගන්න phone එකේ commitment එකට කැමති නෑ. Ex: Tempered glass, Phone cover, iCould data plan, Paid apps වගේ ඒවා ගන්න ලොකු අමතර මුදලක් යට කරන්න ඕනා නිසා.. tempered glass, phone cover මොක ගත්තත් දා ගත්තට අනික් ඒවලට මාසිකව තරමක් ලොකු මුදලක් වැය වෙනවා..

    දැන් ඔයා හිතාගෙන ඉන්නේ apple පාවිච්චි කරන්නේ පොෂ් සල්ලි කාරයෝ කියලද? :rofl::rofl::rofl:

    අනේ බං ඔය කියපු හැමදේම අනික් platform වලත් තියනවා :lol:

    අදහන්නේ නැත්තම් එලෙක්ට්‍රොනික් උපකරණයක වැරදි කිව්වම අම්මට බැන්න වගේ දඟලන්නේ මොකෝ?:lol:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඇපල් ෆෝන් එකක ගානම වෙනවා අනික් බ්‍රෑන්ඩ් වල flagship device එකකුත්.....ඉතින් ඇපල් ගන්න සල්ලි නැතුව බනිනවා කියන එක නම් පට්ටම මෝඩ කතාවක්​

    s7 edge eka 85,000 yi. iphone 7 plus eka 160,000yi. same price?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡