ane manda bung amuthu un inne
Thank you all machann...
සිතන්නට අදහසක් දුන්න එක තමය් මම කලේ..ඒක හරිද වැරදිද කියන එක ඔයලටම බාරයි... Modeler කෙනෙක් බවනම් ඇත්තයි..එත් එයගෙ Pictures දාල Funeral එකට යන මිනිසුත් කුලප්පු කරන එකනම් මනුස්සකම නෙවෙ නේ..Pics දාන්න අපි වෙනවෙලාවක් තොරගනිමු නෙ..මෙ වෙලව ඒකට හොද වෙලව නෙවෙ...මනුස්සකම ගැනත් හිතන්න ඔනි නෙ???
![]()
ගල්පාත මහත්තයා;11124675 said:සහතික ඇත්ත මචන්,
ලස්සන කෙල්ලෙක් දැක්කොත් මුන්ට හරි අමාරුවක් එනවා ඇති..
මොනා වුනත් පව් බං කෙල්ලෙක්නේ,
කෙල්ලව විකුණන් කන එවුන්ට හොදක් වෙන්න එපා,
මහ කාලකණ්නි ගොඩක් ඉන්නවා ලංකාවේ දැන්![]()
Anith ewa waradi thama machan... eth me linke eke thiyena thread eka daala thiyenne September wala ethakota Mr.Barath nathiwela na.. anith modelslage pics Elakiriye daanawa wagema thamai me thread eka dala thiyenneth.. ehema baluwoth pix dapu eka gana waraddak kiyanna ba neda??? anih kathandara hadana ewanam sakkili wada thamai....

මෙ වෙලව ඒකට හොද වෙලව නෙවෙ...මනුස්සකම ගැනත් හිතන්න ඔනි නෙ???
