Bharatha's remains brought to Kolonnawa

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ඉන්න දේශපාලුවන් සමග බලනකොට ඔබ සැබෑ මිනිසෙක් ............
    ඔබට නිවන් සුව.........:(:(
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    චන්ද්‍රිකාගේ ආණ්ඩුව කලේ භාරත ලක්ෂ්මන් හෙන ජනප්‍රිය චරිතයක් මහින්දව පත් කරන්න ජනාධිපති පුටුවට කොළඹ හෙනට වැඩ කලා ඊට පස්සෙ නිහඩව හිටියා සමහර විට දේශපාලනයට නුසුදුසු පුද්ගලයන්ගේ ආගමනයත් එක්ක මේතුමාට දේශපාලනය එපා උනාවත්ද ?

    mage adahasak witharai;)
    :)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    චන්ද්‍රිකාගේ ආණ්ඩුව කලේ භාරත ලක්ෂ්මන් හෙන ජනප්‍රිය චරිතයක් මහින්දව පත් කරන්න ජනාධිපති පුටුවට කොළඹ හෙනට වැඩ කලා ඊට පස්සෙ නිහඩව හිටියා සමහර විට දේශපාලනයට නුසුදුසු පුද්ගලයන්ගේ ආගමනයත් එක්ක මේතුමාට දේශපාලනය එපා උනාවත්ද ?

    mage adahasak witharai;)

    ube adahase mul tika hari... anith tika weradi...
    mahinda putuwata path unata passe me mihihata kepuwa...
    asane dumindata dunna.... deshapalane epa kara kiwwoth hari...

    dannawane rajage heti.... path wenna udaw karapu unta karapu de.. mangala samaraweera, sripathi suriarachchi, dinanna udaw karapu JVP un (2005)

    den mahinda langa inne SLFP unta wada UNP gembo....

    me merila inne hoda SLFP karayek pakse maru nokarapu, salli walata penna nethi, wasiya wenuwen penne nethi

    meruwe, radio licence ekak ganna thamage nadu tika ayin karaganna UNP eka SLFP eketa penna minuha....

    duka ungena anduwak thiyagena unma kepila gihin unwama maraganna eka...

    real SLFP unge mathaya mokadda danne ne...

    api nam UNP, apita kiyanna deyak ne... api mewage pahath unta vote karalath ne.. karanneth ne...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    චන්ද්‍රිකාගේ ආණ්ඩුව කලේ භාරත ලක්ෂ්මන් හෙන ජනප්‍රිය චරිතයක් මහින්දව පත් කරන්න ජනාධිපති පුටුවට කොළඹ හෙනට වැඩ කලා ඊට පස්සෙ නිහඩව හිටියා සමහර විට දේශපාලනයට නුසුදුසු පුද්ගලයන්ගේ ආගමනයත් එක්ක මේතුමාට දේශපාලනය එපා උනාවත්ද ?

    mage adahasak witharai;)

    aniwa machanz,,atta kathawa,,balapan kalakanni niza duk widina pawle kattiya
    Barata2.jpg

    NIWAN SUWA Labewa!!!
    :(:(:(:(
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නිවන් සැප ලැබේවා කියනවත් එක්කම කියන්න ඕනෙ තව දෙයක් තමයි..
    මතු ආත්මයකදී මෙවන් අකල් මරණයකට ලක් නොවේවා කියන එක..