Bhasha SO27001 අරගෙන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,137
    99,729
    113
    කාර්ඩ් එකේ සතයක් නැතත් අන්සෙකියුර් වගේ නම් අපි උනත් පේ කරන්නෙ නෑනෙ
    මටත් සැහෙන customer set එකක් ඕක තිබ්බ ටික දවසේ මිස් වෙන්න ඇති. පස්සේ තමා සීන් ඒක තේරුනේ
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    Thanks mama ela use karala ne.
    oka advantage eka, it is developed by VISA and VISA lage ekama own payment gateway eka.

    world card holders lagen 36% use karanne VISA and VISA card valin pay karana kisima transaction ekak unge payment gateway ekin failed venna na, un security denava. ganna tikak amarui, unva contact karanna ona.

    Stripe or Paypal eh vage security ekak denna na, and High Risk Payment handle karanne na.

    Authorize.NET vitharai all payments including High Risk handle karananne.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ISO නිකං SLS වගේ
    පොඩි එවුන් රවට්ටන්න හොඳයි 🤣