Bhashitha Font එක දීපන් මචන්

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Bhashitha Font එක දීපන් මචන්

    මචන්ලා උබල ගාව Bhashitha Unicode Fonts for Linux ෆොන්ට් එක තියනවා නම් දීපන් ලොකු උදව්වක් :(. සියබස්.lk සයිට් එක වැඩ කරන්නේ නැ :(. තියනවා නම් දීපන් මචන් :)

    bump එකක් හරි දාගෙන යන්න
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Menna meka balapan.. web-font ekakin gatte.. harida manda.. MediaFire walata upload karannama hena welawak giya me kehelmal SLT nisa..

    HTML:
    https://www.mediafire.com/?uqqdda75djss1j3