BIA එකේ airplane බලන්න පුළුවන් ද?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ප්ලේන් බලන්න ඕනේ නම් හවසට කටුනායක මිගමුව පාර ලගට යන්න .රන්වේ එක ලග ලයිට් පෙලට හිටෝලා තියෙන තැන හිටියනම් හොදට බලන්න පුළුවන් .හැබැයි takeoff එකක් නම් බලන්න බෑ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    එලියට ඇවිත් සරම උස්සපන් ප්ලේන් එකි උඩ යනවා බලාගන්න පුලුවන්. කලුවොන්ට මොන ප්ලේන්ද :lol:
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    BIA had a public viewing gallery next to the Silk Route departure lounge. Last time I traveled through Silk Route lounge, I saw that former public viewing gallery area is closed for construction (of the new terminal I think).

    There's a place on Katunayake - Andiambalama - Meerigama road where planespotters stay for viewing planes. That's the best place I heard. I have seen the location but can't remember exactly.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    What about the Airforce Museum?
    Museum එක සම්පූර්ණයෙන්ම cover කරන්න කොච්චර වෙලාවක් යනවද?
    ප්ලේන් බලන්න නම් ඕනි, රත්මලාන එයාපෝට් මියුසියම් එකට යන්න...
    Museum එක සම්පූර්ණයෙන්ම cover කරන්න කොච්චර වෙලාවක් යනවද?
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Museum එක සම්පූර්ණයෙන්ම cover කරන්න කොච්චර වෙලාවක් යනවද?

    Museum එක සම්පූර්ණයෙන්ම cover කරන්න කොච්චර වෙලාවක් යනවද?
    පැය දෙකක්.. වගේ යයි. සෙනඟක් නැති දවසක නම් තමයි... නැති උනොත් ලොකු වෙලාවක් යනවා කට්ටියව එහෙට මෙහෙට කරන්න...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,801
    113
    සේදවත්ත
    ටිකට් එකක් අරන් ලග රටකට ගිහින් වරෙන් ඉවරයි නේ . හොද අත්දැකීමක් වෙයි