BIA – The continuously expanding gateway to Sri Lanka
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අදියර 2
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අදියර 2
Last edited:

Patta neh...e kiyanne ooka hadala iwara wunama maththalata dan yana ena plane 2-3th yana ekak na....![]()
ඕක හදල ඉවර වුනාම කටුනායක ගුවන්තොටුපලේ නම මාරුකරයිද බන් දැනට trend එකේ තියෙන default name එකට![]()
.ඕක හදලා ඉවර කරන්න ටාගට් කරලා තියෙන්නෙ 2020දි.එතකොට ඩිෆොල්ට් එක මොකක් වෙයිද දන්නෑ 

ලංකාවට යන එන ප්ලේන් වැඩි කර ගන්න පුලුවන්, වැඩියෙන් ලංකාවෙ මිනිස්සු සේවය කරන රටවල් වලට සෘජු සේවාවන් ව්‍යප්ත කලානම්.මොකද ගොඩක් රටවල් වලට යන්නේ මිහින් ලංකා.ගොඩක් අය කමති නැහැ මිහින් ලංකා යන්න.ප්ලේන් සවුත්තු නිසා.ශ්‍රි ලන්කන් දාන්න පුලුවන්නම් වැඩි අදායමක් හොයා ගන්න පුලුවන්.
ඩිරෙක්ට් ෆ්ලයිට් නති කමින් Emirates / ethihad / Qatar / වැනි සමාගම් එකේ වාසිය අරගෙන හොදටහම්බ කරනවා.

තහනම් වචනයක් 
fatta lassnai wade.. maththala kiyala pari atayak hadan nathuwa oka haduwanam mokada wenne..

ඕක හදල ඉවර වුනාම කටුනායක ගුවන්තොටුපලේ නම මාරුකරයිද බන් දැනට trend එකේ තියෙන default name එකට![]()

ලංකාවට යන එන ප්ලේන් වැඩි කර ගන්න පුලුවන්, වැඩියෙන් ලංකාවෙ මිනිස්සු සේවය කරන රටවල් වලට සෘජු සේවාවන් ව්‍යප්ත කලානම්.මොකද ගොඩක් රටවල් වලට යන්නේ මිහින් ලංකා.ගොඩක් අය කමති නැහැ මිහින් ලංකා යන්න.ප්ලේන් සවුත්තු නිසා.ශ්‍රි ලන්කන් දාන්න පුලුවන්නම් වැඩි අදායමක් හොයා ගන්න පුලුවන්.
ඩිරෙක්ට් ෆ්ලයිට් නති කමින් Emirates / ethihad / Qatar / වැනි සමාගම් එකේ වාසිය අරගෙන හොදට හම්බ කරනවා.

පලයන් බන් බොරු කියන්නෙ නැතිව..ලංකාවට යන එන ප්ලේන් වැඩි කර ගන්න පුලුවන්, වැඩියෙන් ලංකාවෙ මිනිස්සු සේවය කරන රටවල් වලට සෘජු සේවාවන් ව්‍යප්ත කලානම්.මොකද ගොඩක් රටවල් වලට යන්නේ මිහින් ලංකා.ගොඩක් අය කමති නැහැ මිහින් ලංකා යන්න.ප්ලේන් සවුත්තු නිසා.ශ්‍රි ලන්කන් දාන්න පුලුවන්නම් වැඩි අදායමක් හොයා ගන්න පුලුවන්.
ඩිරෙක්ට් ෆ්ලයිට් නති කමින් Emirates / ethihad / Qatar / වැනි සමාගම් එකේ වාසිය අරගෙන හොදට හම්බ කරනවා.
පලයන් බන් බොරු කියන්නෙ නැතිව..
srilankan යනව dubai, doha, kuwait,dhamam, riyadh, abu dhabi, Muscat, delhi, trichy, trivandrum, mumbai, karachchi, Frankfurt, london, moscow, paris, bangkock, beijing, tokyo..
ඔය මට මතක ඒව විතරයි.. තව ගොඩක් යනව...
මිහින් යන්නෙ gaya, Seychelles, sarjah, jakartha වගේ කීපයක් විතරයි..
යනවා කියල කියනවා.ඩුබයි,අබුඩාබි ඉන්න කොට මාත් ගියෙ ශ්‍රි ලංකන්.එත් දැන් ඉන්න රටට එන්න බුක් කලෙත් ශ්‍රි ලංකන්.එත් එයාර පෝට් එකට අපුවම කියනවා යන්නෙ මිහින් විතරයි කියලා.මම බඩු අරන් ගියේ ශ්‍රි ලංකන එකේ ගානට.එත් එතනදි එගාන දෙන්න බැහැ කියුවා.අන්තිමට අතින් රුපියල් 15000 ගෙවන්න උනා.සල්ලි තිබ්බෙ නැත්නම් මාර අමාරුවක වැටෙන්නෙ.දැන් ඉන්න රටේ 20000 ශ්‍රි ලාංකිකයො ඉන්නවා ඉන් අවුරුද්දකට අඩුම තරමේ 12000-15000 ප්‍රමාණයක් යනවා එනවා.එත් ශ්‍රි ලංකන නැහැ.මිහින් විතරයි.
උඹ කොහෙද ඉන්නෙ? බහරේන්ද?
මිහින් ලන්කා middle east යන්නෙ sarjah & Bahrain විතරයි.. අනිත් ඔක්කොම middle east රටවල් වලට srilankan direct flights තියෙනව..
.මෙහෙ ඉදන් ලංකාවට යන්න සෑහෙන් ගානක් යට කරන්න ඔනේ.ඩුබයි ඉදන් 40-45 ට ගියේ.මෙහෙ 70-90 විතර යනවා. 
Bahrain වලට MLR215 daily යනව..ඔව් බන්.මෙහෙ ඉදන් ලංකාවට යන්න සෑහෙන් ගානක් යට කරන්න ඔනේ.ඩුබයි ඉදන් 40-45 ට ගියේ.මෙහෙ 70-90 විතර යනවා.
![]()
already the airport has reached it's full capacity.. this is a must

බහරේන් විතරයි ඩිරෙක්ට් මැදපෙරදිග මිහින් යන්නෙ... අනික් සේරම ශ්‍රී ලංකන්Bahrain වලට MLR215 daily යනව..