Bicycle ක් මිලදි ගනිම ගැන
කොහොමද යාලුවනෙ
මම මගෙ මල්ලිට බයිසිකලයක් අරන් දෙන්න හිතාගෙන ඉන්නව. මට ගොඩක් වෙලාවක් නැ
ගොඩක් තොරන්න
මට ආරමබයක් විඩියට කියන්න පුලුවන්ද අපි බයිසිකලයක් ගන්නකොට හිතන්න ඔන දෙවල්. ??
මගෙ මල්ලි ටිකක් Endurance Type Gear, Rough Track පදින්න පුලුවන් එකෙ එකක් තම බලනවා කියන්නෙ.
මම වැඩියම මෙව ගන දන්නෙ නැ පොඩි උඩව්වක් දෙන්න. කොලබ අවට ගන්න පුලුවන් තැනකුත් කියන්න
ලොකු උඩව්වක්. ස්තුතියි!

මුලින්ම කියන්න ඕනි Bicycle නං ජපන් Bicycle තමයි 

Chevrolet නං The Heartbeat of America කියල තියේ