උබල පොත් ගන්න අදහසක් නැද්ද ?මන් දැනට දෙකක් දැම්මා.මේකේ ගොඩක් පොත් තියෙනවනේ,ඔක්කොම ටික හොයා හොයා ඉන්න ගියාම දවසකුත් මදි ,ඔක්කොම ඔන්ලිනේ හොයන එක ලේසි වැඩක් නෙමයි.එක නිසා අපි දැක්ක හොද පොත්,අපි ගන්න ඉන්න ඉන්න ඒවා,උබල රෙකමන්ඩ් කරන හොද පොත් එහෙම මේකේ දාමුද ?පට්ට බොත් සෙට් එකක් තියෙනවා,හැමෝම එකක් හරි ගන්න ට්‍රය් එකක් දෙන්න.මන් දන්නා විදිහට කොලිට් එක නම් පට්ට.එහෙනම් හැමෝටම ජය
මන් ගන්න හදන්නේ මේ දෙක දැනට
New Scientist: The Origin of (Almost) Everything
Money Master The Game
Last edited:

