Big Bad Wolf 2020 - හිතට අල්ලපු පොත්

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    Patta story books tikak suggest karapanko kawruhari
    Side by side ඕපන් කරගන්න පොත් කඩේ ටැබ් එකකුයි ගුඩ් රීඩ්ස් එකේ ටැබ් එකකුයි.
    රිවිව් බලලා ෆීල් වෙනවා නං ගන්න
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    සිංහලු පොත් කියවන්නේ නෑ වගේ වැඩිය
    Dan poth kyawana ewun na bn. Math podi kale pothak natuwa bath kanneth na. Dan itin computer, internet nisa poth kyawannema na wage. Bridgetge Diriya kyewwa me langadi asa hitila. ara bike eke loke wate gya lankawe pora gana kathawa
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    Dan poth kyawana ewun na bn. Math podi kale pothak natuwa bath kanneth na. Dan itin computer, internet nisa poth kyawannema na wage. Bridgetge Diriya kyewwa me langadi asa hitila. ara bike eke loke wate gya lankawe pora gana kathawa
    ehemada?matath me lagadi asa hithuna aye kiyavanna.mn eka pothak hari gannava meken hari bookfair eken hari avruddakata eka parane
     
    • Like
    Reactions: jmzsl

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    Dan poth kyawana ewun na bn. Math podi kale pothak natuwa bath kanneth na. Dan itin computer, internet nisa poth kyawannema na wage. Bridgetge Diriya kyewwa me langadi asa hitila. ara bike eke loke wate gya lankawe pora gana kathawa
    Ehema na ban. Dan wadie mata nam hithenne. UK nathuwa Europe wala patta trend ekak thiyenne English / Korean poth walata.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    wolves-clipart-big-bad-wolf-15.png

    උබල පොත් ගන්න අදහසක් නැද්ද ?මන් දැනට දෙකක් දැම්මා.මේකේ ගොඩක් පොත් තියෙනවනේ,ඔක්කොම ටික හොයා හොයා ඉන්න ගියාම දවසකුත් මදි ,ඔක්කොම ඔන්ලිනේ හොයන එක ලේසි වැඩක් නෙමයි.එක නිසා අපි දැක්ක හොද පොත්,අපි ගන්න ඉන්න ඉන්න ඒවා,උබල රෙකමන්ඩ් කරන හොද පොත් එහෙම මේකේ දාමුද ?පට්ට බොත් සෙට් එකක් තියෙනවා,හැමෝම එකක් හරි ගන්න ට්‍රය් එකක් දෙන්න.මන් දන්නා විදිහට කොලිට් එක නම් පට්ට.එහෙනම් හැමෝටම ජය

    මන් ගන්න හදන්නේ මේ දෙක දැනට

    New Scientist: The Origin of (Almost) Everything
    New Scientist: The Origin of (Almost) Everything

    Money Master The Game
    Money Master The Game
    Money master...... kiyewwa. Wadak na waste of time.......and money ...irony

    Warin wara poth ganna epa okkoma eka parata daapan mokada bill eka 8000ta wadi nam free shipping.
    Mama poth 6k withara damma 8300 ganak. Free shipping labuna
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    අය්යෝ ෆක් . මේ මගුලේ cart එක save වෙන්නේ නැනේ. පැය 4.5ක් තිස්සේ මහන්සිවෙලා ලිස්ට් එක හදාගත්ත . current ගිහින් ඇවිත් ටැබ් ටික restore කරාම cart එක හිස්. :angry: