Big Bad Wolf 2020 - හිතට අල්ලපු පොත්

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,225
    2,022
    113
    අඩේ... උබලට පොත් ගන්න සල්ලි තියෙද බන්? ඉංග්‍රීසි පොත් හෙන ගනන්නෙ. මේකේ ඉන්න අන්තිම හිඟන්නා මමද කොහෙද?

    උබලා කා ගාව හරි අයින් කරන හොද ඉංග්‍රීසි පොත් තියෙනම් මටත් දියල්ලකො.