BIG BIG HELP LAPTOP HELP

rangoja123

Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    machan mata laptop ekak ganna onee budjet eka 75000.00 mokakda ganna hoda eka
    ekek kiwwa dedicated vga ganna epa kiyala hoda brand ekai model ekai kiyanna unity eken ganna one shop ekath kiyanna please help
     
    • Like
    Reactions: kinkon

    Evez

    Member
    Jun 3, 2013
    17
    42
    0
    Tulip Computer System,Unity Plaza ඕකෙන් ගනින්. අනිත් ගුබ්බෑයම් වලට යන්න එපා.
     
    • Like
    Reactions: rangoja123

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලින් ඔයා කරන දේවල් අනුව ඔයාට ඕනකරන Features මොනව ද කියල තෝරගන්න වෙනව. ඒක නිසා මුලින් මොනවගේ ඒවට ද ලැප්ටොප් එක පාවිච්චි කරන්නෙ කියල දාන්න.
     
    • Like
    Reactions: rangoja123

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ABANS එකෙන් මමත් ගත්ත toshiba L850 එකක් 76,000/-
    i5 (3210m) 2.5GHz / 500gb / 2gb / 3rd gen /intel HD4000

    toshiba-l850-16n_iphw14378777.jpg
     
    • Like
    Reactions: rangoja123