මන් ගන්න කලින් බැලුව එහෙම සින් තියනවද කියල දැක්කේ නැනේ
මාත් එකක් ගන්න ඇහැතියන් ඉන්නෙ, මතකයි කෙලින්ම BigDeals ගැන නැතත් tv ගැන කතාවෙන නූලක එකේ JVC ගැන කතාවක් තිබුනා.
මන් ගන්න කලින් බැලුව එහෙම සින් තියනවද කියල දැක්කේ නැනේ
ඇඩෙනවා ඉතින් තනි ඇහැටwarranty වලටත් ඔහොම එකක් අවොත් උබට තේරෙයි.
NDB card එකෙන් ගෙව්වේ. refund වෙන්න සතියක් දෙකක් යනවලුනේ බං. එක එනකන් ඉදල එපැයි ආයේ ගන්න. ඊට වඩා මේක එනකන් ඉන්න කියල බැලුවේඋබ මොකෙන් ද ගෙවුවේ..?
ඔර්ඩර් cancel කරලා ෆුල් Refund ගන්න බලන්න. උන් නම් දෙන්නේ නෑ.
පුළුවන් නම් බැංකුව හරහා කරගන්න බලන්න.
ඔයවගේ ඒවා වලින් ගන්නකොට cash on delivery තියෙනවනම් විතරක් ගන්න.
ඔයවගේ ඒවගේ බඩු විකිනේනෙත් සැහෙන්න කලාතුරකින්. බඩුව විකිනුනාට පස්සේ තමා කඩවල් පීර පීර හොයන්නේ ලාබෙට අඩුවට තියන එකක්.
මේ කලේ ගොඩක් කඩ වහල නිසා උන්ට ගන්න තැනකුත් නැතුව ඇති.
මම Facebook page එකකින් OVEN එකක් ගන්න ගිය. උන්ගේ page එකේ දාල තිබ්බේ ගල්කිස්සේ address එකක් නිසා මම ඇවිල්ල ගන්නම් කියල කිවුව. නැත්තම් shipping වලට 800 ක්. මෙන්න මුන් කියපි stores තියෙන්නේ මහිලුප්පලම ලු. එහෙ ඉදන් ලු එන්නේ. උන්ගේ Facebook rating නුත් හොදටම තිබ්බ. ගත්තේ නෑ කෙලවෙනවා කියල දන්න නිසා.
උන් ලග හැම එකකම බඩු තියනවා මන් හිතන්නේBig Deals kiyanne abans ma da koheda. Badu ewanne abans eken, warranty denneth abans eken.
Math TV ekak gatta 3 years warranty ekka oken dan godak kal. Eka parak kadila hadala dunna awlak une na.
Never Buy From ThemBigDelas එකෙන් බඩු ගන්නවානම් පරිස්සමින්. Customer care එකේ ඉන්න එවුන් එවුන් කියන්නේ පට්ටපල් බොරු.
කොරෝනා එක්ක හැමෝම online ordering වලට පුරුදු වෙලානේ ඉන්න නිසා ඊට සමගාමිව වංචාවලට අහුවෙන්න තියන ඉඩ වැඩි. ඒ නිසා පුළුවන්තරම් කල්පනාවෙන්. පුළුවන්තරම් cash on delivery option එකට යන්න. නැත්නම් අවසානෙට වෙන්නේ සල්ලි දීල ඉවර වෙලා උන් කියන කියන දේ අහගන ඉන්න.
මට උන සිදිදිය කියන්නම්කො ,
TV එකක් ගන්න ඕන කියල සැහෙන දවස් බලල හොද offer එකක් එනකන ඉදල big deals එකෙන් ගත්ත. ගන්න කලින් මන් Warranty details ගැන ඇහුවම උන් කිව්වා අව්රුදු 3ක් ෆුල් warranty කියල. මන් ආයෙම ඇහුව ශුවර්ද අවරුදු 3ක් panel එකටත් හම්බෙනවද කියල. ඔව් කිව්වා . එත් ඇත්තටම අවරුදු 3ක් හම්බෙන්නේ නැ . 1 year full, 2 years service තමා හම්බෙන්නේ. හරි කමක් නෑ call center එකේ එකෙක්නෙ කියල හිතන් මන් order එක දැම්ම.
දාන්න කලින් මන් ඇහුව corona නිසා ඔයාල deliver කරනවද අවුලක් නැද්ද කියල. ප්රශ්නයක් නෑ within western province deliver කරනවා කිව්වා. මන් ආයෙම ඇහුව සුවර් නේද site එකේ දාල තියනවා දැන් තියන situation එක නිසා delivery delay වෙනවා කියලා. නෑ සර් ඒ බස්නාහිරෙන් පිට ඒවාට කිව්වා.
අද වෙද්දී වැඩ කරන දවස් 7කට වැඩි තාම අවේ නෑ . මන් 4 වෙනිදා කතා කරාම මුන් කිව්වා හරි සර් සර්ගේ order එක delivery එකට දීල තියන්නේ අද හම්බෙයි කියල. (අද කිව්වේ 4 වෙනිදා ). හරිම සන්තෝසයි ආවේ නැ . සෙනසුරාදත් ඕකම කිව්වා හවස් වෙද්දී එයි කියල. අද වෙනකනුත් නැ . call center එකේ උන් තනිකර කරන්නේ බොරුව. order tracking එක ගැන විස්තර ඇහුවම ගණන් ගන්නෙවත් නෑ . මන් හිතන්නේ එක්කෝ උන්ට ඒ විස්තර බලන්න බෑ .
හොදම දේ මන් අද උන්ට mail එකක් දැම්ම බොරු කරන්නෙපා customers ලට ඇත්ත කියන්න එවන්න පුලුවන්නම් පුළුවන් බැරි නම් බෑ පුලුවන්නම් කවද්ද කියල.
මුන් දැන් කියපි සර් දන්නවද ලංකාවම lockdown කරලා තියන්නේ ඒ නිසා අපේ delivery එකත් පරක්කුයි. මේ මාසේ ඇතුලත item එක එයි කියල.
මුන් මුල ඉදන් බොරු කරන්නේ නැතුව කිව්වනම් ඔහොම මන් order එක දන්නේ නැනේ.
ඒ දවසෙම Daraz එකේ දාපු order එකක් අව මට දවස් දෙකෙන්.
අවසානෙට කියන්න තියන්නේ offer තිබ්බ කියල හැම මගුලෙන්ම ගන්න යන්න එපා. reviews බලල හොද තැනකින් විශ්වාසවන්ත තැනකින් ගන්න.
අනික description එකේ දාල තිබ්බත් call center උන් කිව්වත් විශ්වාස කරන්න එපා. හොදට හොයල බලල ගන්න ගන්න ඕනෑම දෙයක්.
ගාන පොඩ්ඩක් වැඩි උනත් හොද විශ්වාසවන්ත තැනකින් ගන්න කියල එක තමා ඉතින් කියන්න තියන්නේ.
මේ දවස්වල online orders හැමදේටම දාන නිසා කාටහරි වැදගත් වෙයි කියල හිතල දැම්මේ.
මට වෙච්ච දේට සම්පුර්ණයෙන් වැරදි මන්. උන් මුලදීම බොරු කියපු වෙලේ උන්ගෙන් නොගෙන වෙන තැනකින් ගත්තනම් මේ ප්රශ්නේ වෙන්නේ නෑ .
මට මගේ item එක හම්බවෙයි මේ මාසේ ඇතුලත. එත් උවමන වෙලාවේදී නැති නම් එකේ ඇති වැඩක් නැනේ. අවසානේ මගේ අතේවත් නැති බඩුවකට මන් සල්ලි ගෙවල උන්ගේ ලොකු සිඉන් අහගන ඉන්නවා.
me dawas wala wahalaneE wage loku electronic items gaddi kelinma Damro, Abans, Singer wage company ekakin ganna eka hodai machan
Never Buy From Them
You should wait and buy from Damro or Dinapalaor maye be from Softlogic
Man TV 2k aran thiyenawa online. ekak wow.lk. anika buyabans.comkawda ban TV ganne On line . pissune ban ubata
https://www.facebook.com/FutureGadg...95713547413947&mt_nav=1&ref=bookmarks&paipv=1
මෙන්න මුන්ගේ හොඳ items collection එකක් තිබුණා.. ලගදී කතා කළාම stocks ඉවරයි කිව්වා... මම ලංකාවේ කොහේවත් දැකලා නෑ මුන්ගේ බඩු සෙට් එක... හොඳ prices තිබුණේ... Cash on delivery කරනවා... Order එක දාලා දවසෙන් දෙකෙන් බඩු ආවා... Packaging එකත් නියමෙටම කරලා එවන්නේ... බය නැතිව recommended කරන්න පුළුවන් තැනක්...![]()
එක thread එකක අහලා තිබුනා online store ගැන, මම ඒකට මගේ suggestion එක දාලා, Similar threads ඔක්කෝටම දැම්මා මචං... හෙහෙහෙ... මගේ වැඩක්නම් ඇයි බං මම වටේ යන්නේ?? කිරීයේ කොල්ලො මගේ වැඩ වලට ඕනි තරම් සප් එක දීලා තියෙනවා ඉල්ලපු හැම වෙලාවකම...උඹ ඕක ෆෝරම් එකේ ස්පෑම් කරන වෙලේ කෙළින්ම කියපන්කො අපි මෙහෙම වැඩක් පටන් ගත්ත ශොප් කරන්න වරෙව් කියල. එතකොට අවුලක් වුණත් උඹට කම්ප්ලේන් කරතෑකි නේ මේකෙන්ම. ඔහොම ගරිල්ලා මාකටින් කළා කියල වගකීමක් නෑනේ
එක thread එකක අහලා තිබුනා online store ගැන, මම ඒකට මගේ suggestion එක දාලා, Similar threads ඔක්කෝටම දැම්මා මචං...
It's your opinion මචං... අදහස් ප්රකාශ කරන්න හැමෝටම අයිතියක් තියෙනවනේ... ඒත් අපරාදේ උඹේ වේලාව බං... තේරුමක් ඇති වැඩක් කරපං...= Spamming
It's your opinion මචං... අදහස් ප්රකාශ කරන්න හැමෝටම අයිතියක් තියෙනවනේ... ඒත් අපරාදේ උඹේ වේලාව බං... තේරුමක් ඇති වැඩක් කරපං...
