Big Help ලොකු උදව්ව්ක්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Big Help ලොකු උදව්ව්ක්

    ලොකු උදව්ව්ක්

    මගේ External WD Hard එක පෙන්නනව නමුත් Open කරන්න දෙන්නේ නෑ. Virus Clean කලා. එත් එහෙමමයි. Format නොකර Data බේරගන්න ක‍්‍රමයක් තියනවනම් කයල දියල්ලා.

    මගේ සේරම හාඩ් එකේ බන්
    ..:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: