Podi Silva - පොඩි සිල්වා;22279345 said:chkdsk dila bluwada bn

Podi Silva - පොඩි සිල්වා;22279458 said:
Disk image ekak hadala ee image eken restore karanna try ekak denna puluwan. Godak durata hariyai.
Eth ithin disk image eka hadanna 2TB wage disk ekak one. Mokada image eka 1TB hadenawa. Man pen ekakata kala. Kisi awlak nathuwa recover karanna puluwan okkoma dewal tika.

ithin ban external eka detect karanne nehane. meke uparima 200-250GB wage thamai data thibune![]()

wade thiyene ban linux, ubuntu, extra TB space owa ne machanLinux walin recover karanna puluwan wei man hithanne.
Doesn't matter the used space. Image will be for the whole disk.![]()


එලම... ඌට පුළුවන් ඕව මන් දන්න විදියට නම්...රුකා මන් බලන්නම් මචෝ
මට නම මතක් උනෙම නෑ කියපන්කො, දැන් නම් මගේ මෙමොරි අවුලක් තියේ වගේ...
ruka_ef



wade thiyene ban linux, ubuntu, extra TB space owa ne machan
koheta hari denna wena line ekak yana widiyata 15+ wath yaawi.![]()


ඕක එන්න සතියකට කලින් පස් පාරක් විතර කේබල් එක ගලවලා ගහලා තමා හාඩ් එක ගත්තේ... බැකප් කරගන්න හිතුනෙ නෑනේ අවුලක් තමා හිතිලා
ඕක සාමානය ක්‍රමේකට ගන්න බැරි උනොත් බම්බලපිටියෙ තියෙනව පොඩ් එකක් රිකවරි කරන්න 12,000 වගේ යයි. හාඩ් එක ගොඩක් ඩැමේජ් වෙලා තිබ්බත් උන් රිකවරි කරනව. ගනම බැරි තරම් ඩැමේජ් නම් උන් සින්ගප්පුරු යවල රිකවරි කරල දෙනව. එතකොට 25,000 ක් වගේ යයි.අඩේ බන් හෙට අලුත් මැශින් එකක් බස්සල හෙට රැට බැකප් කරන්න හිටියේ බන්. හිකිලා ඉන්නෙ හොදම් එකෙන්
එලම... ඌට පුළුවන් ඕව මන් දන්න විදියට නම්...
මට නම මතක් උනෙම නෑ කියපන්කො, දැන් නම් මගේ මෙමොරි අවුලක් තියේ වගේ...![]()
dan thenakata call kara 13k kittu wenna yai kewaOka karanna welawa witharai yanne. Linux & free software walin.
Ta hukanawa yako 15k.
Dannawa nam lankawata wela data recovery shop ekak dagannawa.![]()
balanna ona ban. mata data lost kara ganna be, anaathama wenwa. 13 wada watinawa data 
ඕක සාමානය ක්‍රමේකට ගන්න බැරි උනොත් බම්බලපිටියෙ තියෙනව පොඩ් එකක් රිකවරි කරන්න 12,000 වගේ යයි. හාඩ් එක ගොඩක් ඩැමේජ් වෙලා තිබ්බත් උන් රිකවරි කරනව. ගනම බැරි තරම් ඩැමේජ් නම් උන් සින්ගප්පුරු යවල රිකවරි කරල දෙනව. එතකොට 25,000 ක් වගේ යයි.
machan okata wisadu aeti search karla balapan . ohoma una hard wala data ganna widiha tibba. ehema karana tan pawa tiyenawa habai Sl nam sure na .
rukawa man dannawa. call ekak demma busy. msg ekak demma dekkama gani. balamu
dan thenakata call kara 13k kittu wenna yai kewabalanna ona ban. mata data lost kara ganna be, anaathama wenwa. 13 wada watinawa data
othanata wenna athi man call kale. ICES / ICSE onna oya wage namak. heta enna kewa
man try karnawa macho
rukawa man dannawa. call ekak demma busy. msg ekak demma dekkama gani. balamu