puluwani eth lankawe be. dynamic ip dena nisa peya 8 kata serayak wenawa wenawa. aye router eka off karala ayema on kalamath wenas wenawa. static ip tiyenawa nam hoyanna puluwani. USA wala ehema hora wedak kalama hariyatama thena mastu wenawa
පැය 8 කට සැරයක් අයි. පී. එක වෙනස් වෙන්නෙ නෑ මචං.
රවුටර් එක ඕෆ් කලොත් විතරයි අයි. පී. එක මාරු වෙන්නෙ.
puluwani eth lankawe be. dynamic ip dena nisa peya 8 kata serayak wenawa wenawa. aye router eka off karala ayema on kalamath wenas wenawa. static ip tiyenawa nam hoyanna puluwani. USA wala ehema hora wedak kalama hariyatama thena mastu wenawa

ne wenas wenawa. chek karala balapan
machan mama CCTV karanne.
මට හොස්ට් නේම් එකක් හදන්න බැරි වුන වෙලාවට මම UPS එකට රවුටර් එක ගහල IP එක දීලා නෙට්වර්ක් තෲ බලන්න හදල දෙනවා. රවුටර් එක ඕෆ් උනොත් ඇරෙන්න වෙනස් වෙන්නෙ නෑ