BIG HELP:IP Address

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    bump.. machan lankawe hariyatama thana bala ganna ba bn. habai slt eke kauru hari innawa nam menna me ahawal welawata me ip eka thibba thana adress eka hoya ganna puluwani. EK members la kiyala thiyanawa wage lankawe adress eka hoya ganna amarui bn ip adress walin. mn test karala thiyenawa ;)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    machan mama CCTV karanne.
    මට හොස්ට් නේම් එකක් හදන්න බැරි වුන වෙලාවට මම UPS එකට රවුටර් එක ගහල IP එක දීලා නෙට්වර්ක් තෲ බලන්න හදල දෙනවා. රවුටර් එක ඕෆ් උනොත් ඇරෙන්න වෙනස් වෙන්නෙ නෑ

    මචන් උඹ ඒ දෙන්නෙ private ip address එක මම හිතන්නෙ. ඒ address එකයි උඹට ISP දෙන public ip address එකයි කියන්නෙ සම්පූර්ණ දෙකක්.

    මටත් note වෙලා තියෙනවා router එක restart නොකලත් ip address එක මාරු වෙනවා.

    @OP
    අනිත් එක dynamic හින්දා හරියටම තැන වෙන කෙනෙක්ට හොයන්න බැහැ. උඹ ඉන්නෙ කොළඹ නම් කොළඹ කියලයි නුවර නම් නුවර කියලයි වැටෙයි සමහරවිට (මම ඉන්න තැන නම් 5 km ඇතුලත පෙන්නන site තියෙනවා.)

    ඒ වුනත් ISP හරියටම දන්නවා මේ වෙලාවෙ මේ ip address එකෙන් හිටියෙ මෙයා කියලා. ඒක හින්දා හොර වැඩ කරන්න යන්න එපා. :P
     
    aththa bn. aniwar :yes::yes: