Big HELP need + Need For Speed RUN !!!!!

caps

Member
Nov 24, 2007
3,452
752
0
16
මට ලොකු උදව්වක් ඕනේ.මට NFS Run ඉන්ස්ටෝල් කරන්න බෑ කියනවා.මෙන්න මේ Error එක එන්නේ.

23647992.jpg


ඒක නිස මම මේ හැම එකකින්ම ට්‍රයි කරා.

24327038.jpg


ඒත් වැඩක් වුනේ නෑ.හරිම ආසාවෙන් 17.1GB ක් ඩවුන්ලෝඩ් කරා.මට ආසයි ඒ ගේම් එක ගහන්න.උදව්වක් දෙන්නකෝ පුලුවන් අය.නැත්තම් බම්ප් එකක්වත් දාන්න.ස්තූතියි
මේ මගේ ලැප් එකේ performance ටික.


Operating System: Windows 7 Ultimate 64-bit (6.1, Build 7601) Service Pack 1 (7601.win7sp1_gdr.110622-1506)
Language: English (Regional Setting: English)
System Manufacturer: Hewlett-Packard
System Model: HP Pavilion dv6700 Notebook PC
BIOS: PhoenixBIOS 4.0 Release 6.1
Processor: AMD Turion(tm) 64 X2 Mobile Technology TL-60 (2 CPUs), ~2.0GHz
Memory: 2048MB RAM
Available OS Memory: 1918MB RAM
Page File: 1684MB used, 2152MB available
Windows Dir: C:\Windows
DirectX Version: DirectX 11
DX Setup Parameters: Not found
User DPI Setting: Using System DPI
System DPI Setting: 96 DPI (100 percent)
DWM DPI Scaling: Disabled
DxDiag Version: 6.01.7601.17514 32bit Unicode

---------------
Display Devices
---------------
Card name: NVIDIA GeForce 7150M / nForce 630M
Manufacturer: NVIDIA
Chip type: GeForce 7150M / nForce 630M
DAC type: Integrated RAMDAC
Device Key: Enum\PCI\VEN_10DE&DEV_0531&SUBSYS_30CF103C&REV_A2
Display Memory: 825 MB
Dedicated Memory: 121 MB
Shared Memory: 703 MB
Current Mode: 1280 x 800 (32 bit) (60Hz)
Monitor Name: Generic PnP Monitor
Monitor Model: unknown
Monitor Id: CMO1526
Native Mode: 1280 x 800(p) (59.910Hz)
Output Type: Internal
Driver Name: nvd3dum,nvd3dumx.dll,nvwgf2um, nvwgf2umx.dll
Driver File Version: 7.15.0011.7967 (English)
Driver Version: 7.15.11.7967
DDI Version: 9Ex
Driver Model: WDDM 1.0
Driver Attributes: Final Retail
 

caps

Member
Nov 24, 2007
3,452
752
0
16
මචන් රු.180ක් දීලා ඩී.වී.ඩී 3 ගනින්

ඩී.වී.ඩී ගත්තා කියලා කොහොමද මචන් මේ අවුල හරියන්නේ ? :angry: :angry: :angry:
 

KnoWegE

Member
Nov 25, 2011
572
95
0
ඩී.වී.ඩී ගත්තා කියලා කොහොමද මචන් මේ අවුල හරියන්නේ ? :angry: :angry: :angry:

ඔච්චර කුම්මැහි වෙන්න එපා බන්! ඉඳපන් මම උඹට ගේම් එකේ ඩී.වී.ඩී ටික එවන්නම්. ඇඩ්‍රස් එක දියන් ඕන නම්
 

caps

Member
Nov 24, 2007
3,452
752
0
16
ඔච්චර කුම්මැහි වෙන්න එපා බන්! ඉඳපන් මම උඹට ගේම් එකේ ඩී.වී.ඩී ටික එවන්නම්. ඇඩ්‍රස් එක දියන් ඕන නම්

හරියට තේරුනේ නැද්ද උබට ? :angry: :angry: :angry: යකෝ මම 17.1GB ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරේ කුම්මැහි වෙන්නේ නැතුව. :yes: :yes: :yes: කතා කරන්න කලින් කියවපන් බන් :P :P :P .ප්‍රස්නේ තියෙන්නේ ගේම් එකේ නෙවෙයි.මගේ ලැප් එකේ ඩ්‍රයිවර්ස් වල :( :( :(