Brand New ASUS TUF Gaming 17.3 for sale

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Patta labai ganna ekekta. Me welawe ganna salli na naththam ekenma gannawa

    මෙකෙ කවුරුත් නෑ වගෙ බන් ගන්න. කඩ කාරෙයෙක් ඉල්ලනවා. එහෙම උනොත් උට දෙනවා
     
    • Like
    Reactions: cuteoz

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔයාට කොහොමද මේ ලැප් ලාබෙට ලැබෙන්නෙ. මට සීන් එක හරියටම තේරුනේ නැති නිසා අහන්නෙ මචං. ඒ කියන්නෙ පිටරටින් ගෙන්නනවද? මොකක්ද වෙන්නෙ බං
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔයාට කොහොමද මේ ලැප් ලාබෙට ලැබෙන්නෙ. මට සීන් එක හරියටම තේරුනේ නැති නිසා අහන්නෙ මචං. ඒ කියන්නෙ පිටරටින් ගෙන්නනවද? මොකක්ද වෙන්නෙ බං

    ලාබෙ කියන්නෙ මචන්. මට ලාබයක් නෑ. මම ලග තියෙන ඩොලර් වලින් ගෙන්නෙ. බැංකුවෙන් විත්ඩ්‍රව් එකට දෙන ගානටම තමා දෙන්නෙ.ikman වගේ දානවා නම් 275,000ක් කියලා දාන්න ඉන්නෙ. මෙකෙ අයට විතරයි මේ ගානට දෙන්නෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලාබෙ කියන්නෙ මචන්. මට ලාබයක් නෑ. මම ලග තියෙන ඩොලර් වලින් ගෙන්නෙ. බැංකුවෙන් විත්ඩ්‍රව් එකට දෙන ගානටම තමා දෙන්නෙ.ikman වගේ දානවා නම් 275,000ක් කියලා දාන්න ඉන්නෙ. මෙකෙ අයට විතරයි මේ ගානට දෙන්නෙ.
    එල එල මචං
    HP Envy 17ch0500sa
    මේ ලැප් එක කීයක් වගේ වෙයිද බං ගෙන්නුවොත්?
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Gaming lap nam mn kemathi wedipura ports backside eke tiyenwata me wage

    1635331221359.png
     
    • Like
    Reactions: lasankandy