big help need....

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    computer eka weda korala iwarawela power off kalama, e karapu weda ekak wath save nowe tiyena widihe software ekak hoyala deepalla.

    kotinma monawa install kalath , makuwath. virus awath eka computer eka power off kolama mulin thathweta pathwena ekak.

    loku udawwak......

    +14 dennam itin ;);)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    වැඩ පටන් ගන්න කලින් රෙස්ටෝර් පොයින්ට් එකක් ක්‍රියේට් කරන්න. වැඩ ඉවර වෙලා ඒ පොයින්ට් එකට රෙස්ටෝර් කරන්න.මේක හරියන්නැද්ද?:dull: හැබැයි වයිරස් නම් අයින් වෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: anuradhamapa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    වැඩ පටන් ගන්න කලින් රෙස්ටෝර් පොයින්ට් එකක් ක්‍රියේට් කරන්න. වැඩ ඉවර වෙලා ඒ පොයින්ට් එකට රෙස්ටෝර් කරන්න.මේක හරියන්නැද්ද?:dull: හැබැයි වයිරස් නම් අයින් වෙන්නෙ නෑ...

    compethara 80 oka karanna be ban.... auto wenna one..........

    :baffled::baffled::baffled: +14
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    bump thama.
    c. drive access administer only කරලා අනිත් drive auto format වෙන්න script එකක් ලියලා start up එකට දාන්න බැරිද ?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    machan recovery cards kiyala hardware part ekak thyenawa. hard ekama ee image ekak widihata ee card eke backup wenawa. aapahu restore karapuwahama boot wena thana special key ekak press karala password eka gahuwama witharai save wena mood eke boot wenne (virus guards update karanna windows update karanawa wage wada walata)

    godak cafe wala ooka karanawa. apeth ekek cafe ekak danna giya paara thamai maath oka hewwe

    software ekakinuth ooka karanna puluwan Restore Rx kiyala. ekanam use karala naha wadiya

    meka balapan
    Code:
    howtogeek.com/166205/how-to-easily-reset-a-computer-back-to-a-clean-state-each-time-it-boots/

    thawa one nam "windows kiosk mode" kiyala google karapan (meken nam wenne uba kiyapu dee nemei namuth oya widihata pc eka haduwahama pissu natanna baha kaatawath
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    වැඩ පටන් ගන්න කලින් රෙස්ටෝර් පොයින්ට් එකක් ක්‍රියේට් කරන්න. වැඩ ඉවර වෙලා ඒ පොයින්ට් එකට රෙස්ටෝර් කරන්න.මේක හරියන්නැද්ද?:dull: හැබැයි වයිරස් නම් අයින් වෙන්නෙ නෑ...

    mekath hodai machan....:yes::yes::yes:


    මොකද්ද උබේ හොර වැඩේ ආ???