මචන්ලා මට ධම්ම පදය ගාථා සිංහලෙන් හා English වලින් දෙන්න පුලුවන්ද කාට හරි...!!! තේරුමත් ඕනේ..... 

නැත්නම් බුද්ධ ධර්මයට හෝ දහම් පාසලේ එල්ලන්න සුදුසු අදාල ආදර්ශ වාක්ය ටිකක් සිංහලෙන් හා ඉංග්රීසියෙන් හොයලා දෙන්න පුලුවන්ද....???