මචන්ලා මේක ජෝක් එකක් නෙමෙයි, මම මාර කරදරයක ඉන්නේ... කවුරු හරි මට උදව් කරන්න,
මමයි මගේ Girlfriend යි ජූලි 19 යි අගෝ.08 යි ලිංගිකකව සෙට් උනා, කොන්ඩම් එකක් දාලා,
ඒත් මචන්ලා දැන් ටික කාලෙකෙ ඉදන් එයාගෙ බඩ රිදෙනවාලූ....
ඒ වගේම එයාට ගිය මාසෙයි මේ මාසෙයි date උනෙත් නැහැ,
ඉතින මචන්ලා මට දැන ගන්න ඕනේ මම එයාට බබෙක් ලැබෙන්න ඉන්නවද කියලා....?? කරුමෙට වත් එහෙමනම්
ඒ වගේම මාස දෙකක් පහු උනාට පස්සේ ටැබ්ලටි tabloid එකක් දීලා නැති කරන්න බැරිද..???
ඩොක්ටර් කෙනෙක්ත පෙන්නලා බබෙක් ලැබෙන්න ඉන්නවාද කියලා බලා ගන්න පුලුවන්නම් මට නුගේගොඩ කොහුනල, මහරගම, පිලියන්දල, පැත්තෙන් තැනක් කියන්න...........
සමහට අය මම කවුද කියලා දන්නවා ඇති, මගේ නම ප්රසිද්ධියේ කියන්න එපා, ඒ වගේම බයෙන් ඉන්න මාව විහිලුවකට ගන්නත් එපා....

මමයි මගේ Girlfriend යි ජූලි 19 යි අගෝ.08 යි ලිංගිකකව සෙට් උනා, කොන්ඩම් එකක් දාලා,
ඒත් මචන්ලා දැන් ටික කාලෙකෙ ඉදන් එයාගෙ බඩ රිදෙනවාලූ....

ඒ වගේම එයාට ගිය මාසෙයි මේ මාසෙයි date උනෙත් නැහැ,ඉතින මචන්ලා මට දැන ගන්න ඕනේ මම එයාට බබෙක් ලැබෙන්න ඉන්නවද කියලා....?? කරුමෙට වත් එහෙමනම්
ඒ වගේම මාස දෙකක් පහු උනාට පස්සේ ටැබ්ලටි tabloid එකක් දීලා නැති කරන්න බැරිද..???
ඩොක්ටර් කෙනෙක්ත පෙන්නලා බබෙක් ලැබෙන්න ඉන්නවාද කියලා බලා ගන්න පුලුවන්නම් මට නුගේගොඩ කොහුනල, මහරගම, පිලියන්දල, පැත්තෙන් තැනක් කියන්න...........සමහට අය මම කවුද කියලා දන්නවා ඇති, මගේ නම ප්රසිද්ධියේ කියන්න එපා, ඒ වගේම බයෙන් ඉන්න මාව විහිලුවකට ගන්නත් එපා....