Big Help Need...!!!

Fake__ID

Member
Aug 30, 2010
23
3
0
මචන්ලා මේක ජෝක් එකක් නෙමෙයි, මම මාර කරදරයක ඉන්නේ... කවුරු හරි මට උදව් කරන්න,

මමයි මගේ Girlfriend යි ජූලි 19 යි අගෝ.08 යි ලිංගිකකව සෙට් උනා, කොන්ඩම් එකක් දාලා,
ඒත් මචන්ලා දැන් ටික කාලෙකෙ ඉදන් එයාගෙ බඩ රිදෙනවාලූ....:sorry::sorry: ඒ වගේම එයාට ගිය මාසෙයි මේ මාසෙයි date උනෙත් නැහැ,

ඉතින මචන්ලා මට දැන ගන්න ඕනේ මම එයාට බබෙක් ලැබෙන්න ඉන්නවද කියලා....?? කරුමෙට වත් එහෙමනම් :sorry: ඒ වගේම මාස දෙකක් පහු උනාට පස්සේ ටැබ්ලටි tabloid එකක් දීලා නැති කරන්න බැරිද..??? :confused: ඩොක්ටර් කෙනෙක්ත පෙන්නලා බබෙක් ලැබෙන්න ඉන්නවාද කියලා බලා ගන්න පුලුවන්නම් මට නුගේගොඩ කොහුනල, මහරගම, පිලියන්දල, පැත්තෙන් තැනක් කියන්න...........

සමහට අය මම කවුද කියලා දන්නවා ඇති, මගේ නම ප්‍රසිද්ධියේ කියන්න එපා, ඒ වගේම බයෙන් ඉන්න මාව විහිලුවකට ගන්නත් එපා....:(:(
 
  • Like
Reactions: Samantha567

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    කොන්ඩම් එකක් දැම්ම නම් බය වෙන්න දෙයක් නෑ. අන්තිමට මෙන්සස් උනේ කවදද? මීට කලිනුත් කොන්ඩම් පාවිච්චි කලාද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සෙල්ලම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න.. මෙතන කිව්වට ඕකට විසඳුම් දෙන්න බැහැනෙ මචං කාටවත්...
     
    Fake__ID

    Member
    Aug 30, 2010
    23
    3
    0
    කොන්ඩම් එකක් දැම්ම නම් බය වෙන්න දෙයක් නෑ. අන්තිමට මෙන්සස් උනේ කවදද? මීට කලිනුත් කොන්ඩම් පාවිච්චි කලාද?

    ජුනි මාසේ තමයි වෙලා තියෙන්නේ, අම්මත් එක්ක බඩ රිදෙන්න බේත් ගන්න ගියාම ඩොක්ටර් ට කිව්වම ජූලි ඩේට් උනේ නැහැ කියල එයා කිව්වලූ බය වෙන්න එපා, මානසික ආතතිය තියෙනෙ කොට එහෙම වෙනේ නැහැ ලබන මාසේ වෙයි කියලා, ඒත් බන් දැන් මේ මාසෙත් උනේ නැහැ, :sorry::sorry:
     
    Fake__ID

    Member
    Aug 30, 2010
    23
    3
    0
    ඉස්සෙල්ලම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න.. මෙතන කිව්වට ඕකට විසඳුම් දෙන්න බැහැනෙ මචං කාටවත්...

    මචන් ඒක ඇත්ත, ඒත් එයාට 16යි, ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කනි ගියාට පස්සේ අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද...??? :confused:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    maasa 2k eka digata menses une neththam podi awlak thiyenawa. but GF wath ekkagena gihin doctor kenek gaawata yaman. eka thamai hondama solution eka.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ජුනි මාසේ තමයි වෙලා තියෙන්නේ, අම්මත් එක්ක බඩ රිදෙන්න බේත් ගන්න ගියාම ඩොක්ටර් ට කිව්වම ජූලි ඩේට් උනේ නැහැ කියල එයා කිව්වලූ බය වෙන්න එපා, මානසික ආතතිය තියෙනෙ කොට එහෙම වෙනේ නැහැ ලබන මාසේ වෙයි කියලා, ඒත් බන් දැන් මේ මාසෙත් උනේ නැහැ, :sorry::sorry:

    කෙල්ල බය වෙලා නිසා එහෙම වෙන්න පුළුවන්

    මචන් ඒක ඇත්ත, ඒත් එයාට 16යි, ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කනි ගියාට පස්සේ අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද...??? :confused:

    තොට හෙන් ගහනවනේ යකෝ මේ කරපු අපරාදෙට. මේ සැරේ සා.පෙළ ලියන පොඩි කෙල්ලෙක් නේද. උඹට පස්සේ කාලෙක සෑහෙන්න දුක් වෙන්න වෙයි. :angry::angry:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචන් ඒක ඇත්ත, ඒත් එයාට 16යි, ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කනි ගියාට පස්සේ අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද...??? :confused:

    machan oowa hithanna one karanan kalin but den karanan deyak ne. doctor kenek mukuth kiyanne ne gihilla met weyan. tikak baniyi.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් ඒක ඇත්ත, ඒත් එයාට 16යි, ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කනි ගියාට පස්සේ අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද...??? :confused:
    මලා... මචං ඕක බාලව්යස් කාර සීන් එකක්නේ.. 16 ට අඩු නම් උඹ ස්ත්‍රී දූශණයකට වැරදි කරයෙක් වෙනවා... ඇත්ත වයස කියන්න එපා.. ශේප් එකේ විස්තරේ කියපං...
     
    Fake__ID

    Member
    Aug 30, 2010
    23
    3
    0
    තොට හෙන් ගහනවනේ යකෝ මේ කරපු අපරාදෙට. මේ සැරේ සා.පෙළ ලියන පොඩි කෙල්ලෙක් නේද. උඹට පස්සේ කාලෙක සෑහෙන්න දුක් වෙන්න වෙයි. :angry::angry:
    .
    :sorry::sorry::sorry::sorry:
    මට මොකක් උනත් කමක් නැහැ බන්, මේ ප්‍රශ්නේ විසදගෙන
     
    Fake__ID

    Member
    Aug 30, 2010
    23
    3
    0
    machan oowa hithanna one karanan kalin but den karanan deyak ne. doctor kenek mukuth kiyanne ne gihilla met weyan. tikak baniyi.
    මලා... මචං ඕක බාලව්යස් කාර සීන් එකක්නේ.. 16 ට අඩු නම් උඹ ස්ත්‍රී දූශණයකට වැරදි කරයෙක් වෙනවා... ඇත්ත වයස කියන්න එපා.. ශේප් එකේ විස්තරේ කියපං...

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: