BIG HELP: UNIVERSITY COURSE PROBLEM

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන දේ කලත් හොදයි හරියට කරනව නම්.......
    නමුත් ජොබ් මාකට් එක බැලුවොත් මයික්‍රො කරන එක කැළණියේ අංක 1, ආහාර සහ තාක්ෂණය පේරා 2.
    පුළුවන් නම් පේරා සයන්ස් -කෙමිස්ට්‍රි ස්පෙෂල් එක කරන්න කියපං, හැබැයි ෆස්ට් ඉයර් එකේ හම්බ කට්ටක් කන්න වෙනව උඩ සෙට් එකට තේරෙන්න.
    (දැනට පේරා කෙම කරපු උන් ගෙන් ලංකාවෙ ඉන්නේ අර ලංකාවට ම සේවය කරන්න ඔන කියල හිතන සෙට් එකේ 0ක් විතර, අනිත් උන් ගෙන් සමහරු දැන් ස්මිත්සෝනියන් එකේ.)
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මගේ subject 1 bio නෙමේ :oo: .. bt මම හිතන්නේ bio science කරන්න 1 හොදයි! :dull:

    බයෝ සයන්ස් කරන්න කියපන් :growl: ...
     
    no idea .. bump // 94 batch eke thama math

    1994-was-the-worst-year-in-music.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන දේ කලත් හොදයි හරියට කරනව නම්.......
    නමුත් ජොබ් මාකට් එක බැලුවොත් මයික්‍රො කරන එක කැළණියේ අංක 1, ආහාර සහ තාක්ෂණය පේරා 2.
    පුළුවන් නම් පේරා සයන්ස් -කෙමිස්ට්‍රි ස්පෙෂල් එක කරන්න කියපං, හැබැයි ෆස්ට් ඉයර් එකේ හම්බ කට්ටක් කන්න වෙනව උඩ සෙට් එකට තේරෙන්න.
    (දැනට පේරා කෙම කරපු උන් ගෙන් ලංකාවෙ ඉන්නේ අර ලංකාවට ම සේවය කරන්න ඔන කියල හිතන සෙට් එකේ 0ක් විතර, අනිත් උන් ගෙන් සමහරු දැන් ස්මිත්සෝනියන් එකේ.)
    කි‍යන්න දෙ‍යක් ඉතුරු කරලා නෑ.....ක්ෂේත්‍ර‍යේ ප්‍රවීන‍යෙක් පිලිතුරු දීලනේ......
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    food science & technology maru machan......patta widihata job thiyenawa..... degree eka iwara weddima Manchee, Maliban wage Lankawe godak food company walin eyalawa job walata ganna illanawa...... awrudu 4ma cook kara kara inna thiyenne..... :D