මොන මගුලක්ද යකෝ.. එහෙම අපිට ඕන ඒව ඉල්ලන්න බැහැ..akkige
balawath illima paridi thread eka bump karana ladi
![]()
මොන මගුලක්ද යකෝ.. එහෙම අපිට ඕන ඒව ඉල්ලන්න බැහැ..
ඉල්ලපු පිලිවෙලේ හැටියට තමයි එන්නෙ.. අහුවෙන එකට යන්න ඕන..
බෝට්ටුවක් ආවොත් ඊට උඩ එකකට යන්න පුලුවන්..
ane manda akki kiyanawa. mama bump karanawa
yaluwane mata oyaalagen loku help ekak onemata kiwwata mata nemei mama andurana akka kenek ta
pahalin tiyenne e akka ge prashna tika
1. Bio Science karana ekada wada honda? Kalaniya campus eke MIT karana ekada wada honda?
2. Peradeniya, Jayawardhanapura & Sabaragamuwa kiyana campus wala tiyena
Food Science & Technology kiyana degree eka hondada?
3. Peradeniya campus eke Agriculture & Management degree eka hondada?
1.e mokada?
- අක්කල කියන ඒව කොරන්න යන්න එපා හොම්බෙන් යන්න වෙන්නෙ..
- තොටත් ලූස් තොගෙ අක්කටත් ලූස්..
- මම කියපු එක හරි. කැම්පස් ඉල්ලල සති දෙකක්ද කොහෙද දෙනව ඉල්ලපු කැමති පිලිවෙල වෙනස් කරන්න..
- දැන් ඒකි එකකට අහුවෙලා ඇත්තෙ.. ඒකට යන්න වෙනව.. බෝට්ටුවක් ආවොත් (එන්නෙ දැනට අහු වෙච්ච එකට වඩා උඩ එකකට අහු උනොත් විතරයි ) වෙන එකකට යන්න පුලුවන්..
- MIT වලට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙ.. ඒක ලිව්වෙ නැත්නම් ඒකට යන්න බැහැ..
- උබලයි අක්කට කැම්පස් පොත බලන්න කියපන් ඔක්කොටොම කලින්..
- ඔක්කොටම කලින් කියපන් උබලයි අක්ක ලිව්වෙ 2012 දිද? 1213 දිද?














2012 ලිව්වනම් MIT ටෙස්ට් එක තිබ්බා.. 2013 ලිව්ව නම් ඊලඟ අවුරුද්දෙ ටෙස්ට් එක තියෙ..1.e mokada?
2.
3.
4.
5.
6.mama e akkawa dakalawath nane![]()