Big Help.......

manoj1

Member
Sep 8, 2006
736
76
0
Maharagama
Link Download කරන්න ඉස්සෙල්ලා, එ link එක වැඩ කරනවද, නැද්ද කියල පෙන්නන විදියෙ ගැජට් එකක් Mozilla Firefox වලට දාගන්න හැටි, එ කියන්නෙ, link එක වැඩනම්, හරි ලකුනකින් ද link එක වැඩ නැතිනම් වැරදි ලකුනක්ද වැටෙනවා. එ ගැන එලකිරි එකේ එල කොල්ලෙක් thread එකක් දාල තිබුනා. කවුරු හරි පින්වතෙක් ඉන්නවනම් මට එක හොයල දෙන්න.

නැතිනම් එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. පින් අයිති වෙයි...