Big help

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා මට කියලා දෙනවඩ ජවා mobile game එකක් phone instl එකකට කරන හැටී. අර winrar file එකක් එන්නෙ අන්න එක instl කරගන්න ඔනැ මට. එ එක අතුලෙ ගොඩක් තියෙනවනෙ file's. මගෙ phone modle එක Samsung corb pro. මට දන්න කෙනෙක් help එකක් කරන්න.
    Tnx
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    naha bn mama kiyanne pc eketa setup karana eka namei....samahara java files enawane zip file ekak athule file godak ekke,,,,,,eka phon ekata dana vediya ahuwe
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    naha bn mama kiyanne pc eketa setup karana eka namei....samahara java files enawane zip file ekak athule file godak ekke,,,,,,eka phon ekata dana vediya ahuwe

    මචං මට පේන විදිහට ඔයා .jar ෆයිල් එක winrar වලින් open කරලා... ඒකයි ඔයා හිතන්නෙ ඒවා zip ෆයිල් කියලා... ඒකට winrar වල integration වලින් .jar කියන extension එක අයින් කරන්න ඕනා... ඒක කරන්න නම් winrar වල Option > Settings > Integration ගිහිල්ලා JAR කියන එක uncheck කරන්න...

    attachment.php
     
    Attachments

    • Jar.JPG
      Jar.JPG
      56.5 KB · Views: 52
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Fone එකෙන් file එක browse කරලා නිකන් open කරපන්..නිකන්ම Install වෙනවා !

    අමුතුවෙන් කරන්න කියල දෙයක් නෑ !
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    naha bn mama kiyanne pc eketa setup karana eka namei....samahara java files enawane zip file ekak athule file godak ekke,,,,,,eka phon ekata dana vediya ahuwe

    winrar install කරලා නම තියෙන්නේ..ඒ file එක write click කරලා.. Extract here දියන් !
    ඊට පස්සේ extract වෙන java files ටික..fone එකට copy කරලා open කරපන් !