මචං මම phone එකක් ගන්න ඉන්නේ. nokia 500 ටමයි ගන්න හිතාගෙන ඉන්නේ. 24500/-, ඔය ගානට ඕක වටිනවද? නැත්නම් ඔය ගානට ගන්න පුළුවන් වෙන හොද එකක් තියෙනවද?