ponna pataungen ahapu mai moodaya...
ඇත්තටම ඔයා මෝඩයෙක් විතරක් නෙමෙයි තහනම් ගහක ගෙඩි කාපු සුනඛයෙක්. දැන් ඉතිං කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ..වැරදි වැඩක් කරලා උපදෙස් බලාපොරොත්තුවෙලා ඒ සඳහා අනුබල නොදීම නිසා දොස් කීමෙන් ඔයාගේ හැදියාව හොඳින් ප්‍රදර්ශණය කලා. මෙතැන ඉන්නා හැමදෙනාම ඔයා මොනවගේ පුද්ගලයෙක්ද කියන එක අවබෝධ කර ගන්න ඇති.
