samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ponna pataungen ahapu mai moodaya...

    ඇත්තටම ඔයා මෝඩයෙක් විතරක් නෙමෙයි තහනම් ගහක ගෙඩි කාපු සුනඛයෙක්. දැන් ඉතිං කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ..වැරදි වැඩක් කරලා උපදෙස් බලාපොරොත්තුවෙලා ඒ සඳහා අනුබල නොදීම නිසා දොස් කීමෙන් ඔයාගේ හැදියාව හොඳින් ප්‍රදර්ශණය කලා. මෙතැන ඉන්නා හැමදෙනාම ඔයා මොනවගේ පුද්ගලයෙක්ද කියන එක අවබෝධ කර ගන්න ඇති.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    ponna pataungen ahapu mai moodaya...

    machan uba waradda karala methana inna ayata apahasa karanna hadanna epa, 1 . uba ekita adare kala nam ekiwa kawadawath nathi karaganne na
    2. eki dan married life ekak gatha karana eke ube e denna athrata giya eka maha balu wadak
    3. eki wage gaanunta wedi thiyalath madi, thamange ahinska husbond ta cheact karana we****
    4. ahisaka jiwithayak nathi karaganna hadana ubala wage unta apayak wath na...

    :angry::angry::angry: