BIG HELP

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Firmware update සහ Dashboard update කියන්නෙ දෙකක් නේද ? ඩොන්ගලේක Dashboard update එකෙන් වෙන්නේ අර ඉන්ටනල් මෙමරියේ තියන මොබයිල්පාට්නර් සොෆ්ට්වෙයාර් එකේ වර්ශන් එක වෙනස් වෙන එක නේද ?
මේක කරන එක අවදානම් ද ? කලින් Firmware update කරන්න ගිහින් කෙල වෙලා යාන්තන් හදා ගත්තේ ? :/
:confused:
 

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ඔය මගුල් කරන්න එපා බන් කිසි තේරුමක් නේ ,හොද මොබඉල් පර්ට්නේර් එකෙක් දාපං

නෑ බං කලින් hilink mode වැටිල චා වෙලා තිවුනේ.. දැන් කොහොමහරි ඒක හදා ගත්තා mp එකටත් ඩිටෙක්ට් වෙනව ඒත් මේ සොෆ්ට්වෙයාර් එක නැති කොමක ගැහුවොත් ඉන්ස්ටෝල් කරගන්ඩ අර සොෆ්ට්වෙයා එක මේකේ ඉන්ටනල් මෙමරියේ නෑ.. තියෙන්නෙ මෙගාබයිට් 4ක හයිලින්ක් කියල මගුලක්.. ඒකෙන් මොකුත් වෙන්නෑ :/