big help

free1

Banned
Jan 2, 2015
92
1
0
facebook නිවරදිව දැන්වීමක් දාන්නෙ කොහොමද?
දවසකට කොපමන අයකරනවද ?
එම දවස ඇතුලත වෙබ් අඩවියට පැමිනෙන්ණන් අන්ලිමිටද්ද?
neobux නිවරදිව දැන්වීමක් දාන්නෙ කොහොමද?
දවසකට කොපමන අයකරනවද ?
එම දවස ඇතුලත වෙබ් අඩවියට පැමිනෙන්ණන් අන්ලිමිටද්ද?
clixsense නිවරදිව දැන්වීමක් දාන්නෙ කොහොමද?
දවසකට කොපමන අයකරනවද ?
එම දවස ඇතුලත වෙබ් අඩවියට පැමිනෙන්ණන් අන්ලිමිටද්ද?

adf ly නිවරදිව දැන්වීමක් දාන්නෙ කොහොමද?
දවසකට කොපමන අයකරනවද ?
එම දවස ඇතුලත වෙබ් අඩවියට පැමිනෙන්ණන් අන්ලිමිටද්ද?
කොයිකද වාසි???
 
Last edited:

LHasindu

Member
May 27, 2015
1,209
104
0
දවසකට අය කරන වෙනස් වෙනවා බන්. ගෙවන ගාන වැඩි නං වැඩි කට්ටියකට advertisement එක display වෙනවා facebook, google වගේ ඒවගේ.
fb ads දාන විදිය (මන් මේක වෙන ත්‍රෙඩ් එකක දාපු එකක් මෙතනත් දාන්නේ.)
https://www.facebook.com/advertising මේ page එකේ how it works කියන එකට ගියාම ඔක්කොම විස්තර තියෙනවා.

සරලව කිව්වොත් නං මේ වගේ,
fb account එකක් තියෙන්න ඕනේ.
ඊට පස්සේ ඒකෙන් fb page එකක් හදන්න ඕනේ.
ඊට පස්සේ fb page එකට ගිහින් post දැන්මම promote your post කියල එකක් ඕටෝ එනවා හැම post එකකටම. ඒක click කරලා ගිහින් උඹේ post එක අනිත් උන්ගේ home page එකට වැටෙන්න සලස්වන්න පුළුවන් වෙන විදිය advertisement දා ගන්න පුළුවන්. advertisment එක වෙන්නේ උඹේ post එකම තමා.

එහෙම නැත්තන් උඹේ fb page එකේ like වැඩි කර ගන්න advertisement එකක් හදන්න පුළුවන්. ඒ වගේ හදපු advertisement තමා fb එකේ සයිඩ් එකෙන් අපට පේන්නේ. ඒ advertisment එකක් click කරාම ඒ අදාළ page එකට යන්නේ.

advertisement එක අමුතුවෙන් හදන්න ඕනේ නෑ. fb එකෙන්ම page profile picture එක use කරලා හදල පෙන්නනවා උඹේ page එකේ පැත්තෙන්. එකේ promote your page බටන් එක ක්ලික් කරලා ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවලා උඹට පුළුවන් advertisement එක දා ගන්න. ගෙවන ගන්න දවස් ගන්න තෝර ගන්න පුළුවන් promote කියන එක ක්ලික් කරලා ගියාම.